රවිය අදත් අයවැයක් බෙදල දියවන්නාවේ
කිරිඇල්ල කියනව පොත් මදි උන නිසා බෙදුවලු.
යකෝ උඹල අපි ජීවිතේට අහල තිබ්බද අයවැය දෙපාරකට බෙදනවා? මේ දෙකේ වෙනස මොකක් වෙන්න පුලුවන්ද බං? 
http://live.parliament.lk/webcast/2015/11/23112015-02.wmv

Last edited: