රවි දිනුම් තවත් බදු ඉහලට

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රවි දිනුම් තවත් බදු ඉහලට

    දැන් මුදල් ඇමතිට ‍එහෙරහි විශ්වාසභන්ගය මේ වන විටි පාර්ලිමේන්තුවේ ඡන්ද විමසමින් පවතිනවා මේ වන විට රවිට පක්ෂව ඡන්ද වැඩි ප්‍රමාණයක් දැනටමත් ලැබි තිබෙනවා ඒ අනුව වැට් බදු තවත් 5% ඉහල නංනව බවට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්න ලැබිනි:yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඌ පරදින්නෙ නෑ. නමුත් ඕකට පක්ෂ වෙන ශ්‍රී ලංකා/සන්ධාන එවුන් ආයෙ ඡන්ද ගන්නවා බොරු......

    සන්දානේ ගොන් හැත්ත ඡන්දේ දුන්නා දෙරනේ දැන් පෙන්නුවා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඌ පරදින්නෙ නෑ. නමුත් ඕකට පක්ෂ වෙන ශ්‍රී ලංකා/සන්ධාන එවුන් ආයෙ ඡන්ද ගන්නවා බොරු......

    මහත්තයෝ මේ ශ්‍රී ලංකාව. අපේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකක් විතරයිලු.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    RAVI UDINMA DINALA.

    Me comment eka dakkahama lanawe minissu gana godak duka hithuna

    කලවැද්දා · 7 hours ago
    දින දෙකකට පෙර හේමාස් හොස්පිට්ල් එකේ බිලක් ගෙවන්න ඉන්න කොට මට ඉස්සෙල්ල හිටිය මහත්තයා, නැවත වරක් කැෂියර් ගෙන් ඇහුවා VAT එක කියාද කියලා බය වෙලා වගේ.මට ඇහුන ඒ VAT මුදල 45600/= කියල. ඒ මනුස්සයාගේ ඇස් දෙකේ තිබ්බ අසරණ කම හිතා ගන්න බැරිවුනා. ඔහුගේ මව හෝ පියා හෝ දරුවා හෝ වෙන්න ඇතිනේ නවත්තල ඉන්න ඇත්තේ. ගෙවන්න තියෙන ලක්ෂ 3 හොයා ගන්නත් ඇති අමාරුවෙන්. නමුත් තව 45600/= රජයට ගෙවන්න ඕනේ කියලා දැනගත්තම හිතෙන දේ, වෙලාම බලන්න ඕනේ. අපි බොහෝ දෙනෙක් වගේ ඔහුත් යන්තම් රස්සාවක් කරලා, එක්කෝ bike එකක් එහෙමත් නැත්නම් maruti එකක් තියාගෙන දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන ජීවිතයත් එක්ක හෙට්ටු වෙනවා ඇති. අමාරු වෙච්ච ලෙඩෙක් ගෙන් ප්‍රතිකාර වලට VAT ගහල, එහෙම හුල්ලලා රටට ණය වෙලා ඒ අහිංසකය ගෙවන මුදලෙන් නෙමේද මේ රෝඩියෝ අධි සුඛොපභොගී වාහන සතයක් වියදම් නොකර ගන්නේ.

    source gossip lankanews
    http://www.**Please do not spam****.../1180-million-to-buy-vehicles-for_9.html#more
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,169

    ay okun chande gannwa boru ban !!
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මහත්තයෝ මේ ශ්‍රී ලංකාව. අපේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකක් විතරයිලු.

    cricket match ekak tv eke pennuwoth sathi deken amathara wena eka sathiyen amathaka wei :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    RAVI UDINMA DINALA.

    Me comment eka dakkahama lanawe minissu gana godak duka hithuna

    කලවැද්දා · 7 hours ago
    දින දෙකකට පෙර හේමාස් හොස්පිට්ල් එකේ බිලක් ගෙවන්න ඉන්න කොට මට ඉස්සෙල්ල හිටිය මහත්තයා, නැවත වරක් කැෂියර් ගෙන් ඇහුවා VAT එක කියාද කියලා බය වෙලා වගේ.මට ඇහුන ඒ VAT මුදල 45600/= කියල. ඒ මනුස්සයාගේ ඇස් දෙකේ තිබ්බ අසරණ කම හිතා ගන්න බැරිවුනා. ඔහුගේ මව හෝ පියා හෝ දරුවා හෝ වෙන්න ඇතිනේ නවත්තල ඉන්න ඇත්තේ. ගෙවන්න තියෙන ලක්ෂ 3 හොයා ගන්නත් ඇති අමාරුවෙන්. නමුත් තව 45600/= රජයට ගෙවන්න ඕනේ කියලා දැනගත්තම හිතෙන දේ, වෙලාම බලන්න ඕනේ. අපි බොහෝ දෙනෙක් වගේ ඔහුත් යන්තම් රස්සාවක් කරලා, එක්කෝ bike එකක් එහෙමත් නැත්නම් maruti එකක් තියාගෙන දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන ජීවිතයත් එක්ක හෙට්ටු වෙනවා ඇති. අමාරු වෙච්ච ලෙඩෙක් ගෙන් ප්‍රතිකාර වලට VAT ගහල, එහෙම හුල්ලලා රටට ණය වෙලා ඒ අහිංසකය ගෙවන මුදලෙන් නෙමේද මේ රෝඩියෝ අධි සුඛොපභොගී වාහන සතයක් වියදම් නොකර ගන්නේ.

    source gossip lankanews
    http://www.**Please do not spam****.../1180-million-to-buy-vehicles-for_9.html#more

    internet bila baluwada 450 VAT yako :angry::angry::angry::angry:
     
    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    මේ රටට මෙහෙම වෙලා මදි.. තව කෙලවෙලා යන්න ඕනේ.. රටට හිටිය නියම සිංහල කොන්ද පණ තියෙන නායකයෙක්ව එලවලා පොන්නයෙක්ව පත්කර ගත්තට..
     
    • Like
    Reactions: LalaJ

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mahinda th chande dunne ne.

    ඊයේ තමා ඕක තියන්න තිබ්බේ
    මහින්ද ඊයේ ආවා.ඒත් මයික් කැඩිලා කියලා අදට කල් දැම්මා
    මහින්ද,විමල්,ඩලස් ඊයේ රෑ ජපන් ගියා