රවි දිනුම් තවත් බදු ඉහලට

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඌ පරදින්නෙ නෑ. නමුත් ඕකට පක්ෂ වෙන ශ්‍රී ලංකා/සන්ධාන එවුන් ආයෙ ඡන්ද ගන්නවා බොරු......

    මහත්තයෝ මේ ශ්‍රී ලංකාව. අපේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකක් විතරයිලු.

    :yes::yes: ඔබට සතුටුයිද දැන්.....!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඊයේ තමා ඕක තියන්න තිබ්බේ
    මහින්ද ඊයේ ආවා.ඒත් මයික් කැඩිලා කියලා අදට කල් දැම්මා
    මහින්ද,විමල්,ඩලස් ඊයේ රෑ ජපන් ගියා

    :rolleyes::rolleyes: ඩලස් හිටියද මතක නෑ.... විමල් හිටියා..... මහින්ද නෑ ද කොහෙද...!!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :rolleyes::rolleyes: ඩලස් හිටියද මතක නෑ.... විමල් හිටියා..... මහින්ද නෑ ද කොහෙද...!!

    අද මහින්ද නැහැ,ජපන් ගියා

    13310502_10154416849611953_7797973069790787210_n.jpg

    13346431_10201879719591321_7821239447707927606_n.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් ප්‍රයිවට් කැම්පස් වල කෝසස් වල ෆීසුත් වැඩි වෙයිද බන් දැන්?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    lankawe idala wadak kukulani japan yanna try karamu. mama adama try ekak denawa :cool:

    ජපන් ගියා වගේ නෙවෙයි බන්, එහේ ජොබ් කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේලු. අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා ජපන් වල. පට්ට කට්ටක් කනවලු ජොබ් එකයි, ගෙදර වැඩයි කරගෙන ඉන්න, නමුත් ඉතින් පඩි නම් හොදයිලු. මම නම් කියන්නේ ජපන් නෙවෙයි, ඕස්ත්‍රේලියාවේ හරි නිව්සීලන්ඩ් වගේ යන්න ට්‍රයි කරානම් ගොඩක් හොදයි. ඒ රටවල පඩි හොදයි, මිනිස්සු මදියි, නිදහසත් හොදට තියෙනවා. ලංකාවේ නම් දැන් ඉදලා වැඩක් නෑ කොහොමත්, ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙන්නේ, පාලකයෝ දූෂීතයි, බිස්නස් කරලත් වැඩක් නෑ පාඩුයි, බදු මිළ වැඩියි, බඩු මිළ වැඩියි, මේ මාසේද කොහේද අර එට්කා එකත් සයින් කරනවා කිව්වනේ? එතකොට මේක ඩබල් ත්‍රිබල් වෙයි.

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    පටන් ගත්තේ රවියාගෙන් ඉවරවුනේ ජපන් කෑලි වලින්. ඉතින් අපි කොහොමද මහත්තයෝ රටක් විදියට් ඉස්සරහට යන්නේ. :sorry::sorry::sorry:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    පටන් ගත්තේ රවියාගෙන් ඉවරවුනේ ජපන් කෑලි වලින්. ඉතින් අපි කොහොමද මහත්තයෝ රටක් විදියට් ඉස්සරහට යන්නේ. :sorry::sorry::sorry:

    eka nam aththa. oluwen hithanne nathuwa *2@!#!@#2yen hithuwama ohama thamai :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ජපන් ගියා වගේ නෙවෙයි බන්, එහේ ජොබ් කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේලු. අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා ජපන් වල. පට්ට කට්ටක් කනවලු ජොබ් එකයි, ගෙදර වැඩයි කරගෙන ඉන්න, නමුත් ඉතින් පඩි නම් හොදයිලු. මම නම් කියන්නේ ජපන් නෙවෙයි, ඕස්ත්‍රේලියාවේ හරි නිව්සීලන්ඩ් වගේ යන්න ට්‍රයි කරානම් ගොඩක් හොදයි. ඒ රටවල පඩි හොදයි, මිනිස්සු මදියි, නිදහසත් හොදට තියෙනවා. ලංකාවේ නම් දැන් ඉදලා වැඩක් නෑ කොහොමත්, ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙන්නේ, පාලකයෝ දූෂීතයි, බිස්නස් කරලත් වැඩක් නෑ පාඩුයි, බදු මිළ වැඩියි, බඩු මිළ වැඩියි, මේ මාසේද කොහේද අර එට්කා එකත් සයින් කරනවා කිව්වනේ? එතකොට මේක ඩබල් ත්‍රිබල් වෙයි.

    japan hodai.yanna amarui bn.
    padi hoda itn nkn labour job karath.
    affa lanawe idala hamarai wage me yana widiyata
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඌ පරදින්නෙ නෑ. නමුත් ඕකට පක්ෂ වෙන ශ්‍රී ලංකා/සන්ධාන එවුන් ආයෙ ඡන්ද ගන්නවා බොරු......

    කොහොමත් උන් ඡන්ද වලින් ආපු එවුන් නෙවෙයිනෙ බන්...
    අන්ත පරාද වෙලා පිනට ලයිස්තුවෙන් ආපු සහල් පාරුවො නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයේ තිබ්බා නම් ඕකා පරදිනවා. මයික් ටික කැඩුවේ ඒ හින්දා තමයි.