රවි මාරුව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රවි මාරුව - රවි ආව ගියා

    රවි මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පිට වේ.. කිසිම නියෝගයක් නොකරන්නැයි අභියාචනාධිකරනයෙන් නියෝග..
    March 13, 2020 at 5:30 pm | lanka C news

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රෙයන් පිටව ගොස් ඇත.

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

    එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.

    රවී කරුණානායක , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමක් මේ වනවිට අධිකරණය හමුවේ සැලකිල්ලට ගනිමින් පවතියි.

    අප වාර්තාකරු පැවසුවේ එම පෙත්සම විභාගයට අදාළව රවී කරුණානායක මහතා මෙලෙස අධිකරණය හමුවට පැමිණ ඇති බවයි.

    එමෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතාද අධිකරණය හමුවට පැමිණ සිටියි.

    මේවනේ ඩීල් කියන්නේ. යකෝ අධිකරණේට ආව එකාව අල්ලගන්න බෑ නෙවෙයි උවමනාව නෑ. තනිකරම දේශපාලන නාටක
     
    • Like
    Reactions: Sai_baba

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    redde news writer kenek, hema line ekema liaya thiyene ekama dewal, news eka loku karala pennanna
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අර්ජුන් අලෝසියස් කියන්නෙ අර හැන්ගිලා හිටපු එකා නේද? ඌත් ඇවිල්ල කියන්නෙ ඩීල් එක සෙට් ඇති

    hangila inne Arjun mahendran maha banku adipathi hitapu

    අර්ජුන් අලෝසියස් කියන්නෙ Arjun mahendrange akkage puth.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රවිය අල්ලන්න කියල වරන්ට් එක දුන්න රංග දිසානායක මහත්තය සෑහෙන්න අසරණ වෙලා ඇති.රවිය සල්ලි කදක් වියදම් කරල බර ලොයර්ල රොත්තක් අල්ලල රංග සර්ට විරුද්ධව රිට් එකක් අරන්.සල්ලි තියෙනවනම් නීතිය නවන්න නෙවේ හතරැස් කරන්න පුලුවන් කියල රවී ලංකාවටම පෙන්නුව අද

    ගමේ සිරිපාලට මෙහෙම වරෙන්තු තිබිල අහූනානම් ඌට ගහලම ඇට කඩු කුඩු කරල මෙලහට. "නීතිය සල්ලිකාරයාට අවශ්ය පරිදි වේ" කියල නියමයක් හැදෙයි. "සල්ලිකාරයාට නීතිය බල නොපායි, "

    මහේස්ත්‍රාත් වරෙන්තු කරනකොට මේ විදිහට මහේස්ත්‍රාත්ට විරුද්ධව රිට් ගන්න සෙල්ලම පටන් ගත්තෙ ගෝට තමයි.මිග් කේස් එකෙයි,ස්මාරක හදන්න මහජන මුදල් වියදම් කල කේස් එකෙයි වරෙන්තු දෙන්න යනකොට ගෝටා රවිය වගේම රිට් ගත්ත ඉහල උසාවියෙන්.අද වෙනකන් පොලිසියෙන් අවන්කවම රවියව හෙව්වනම් අල්ලන්න තිබ්බ.ඔයිට වඩා එවුන් අල්ලලතියෙනවා පොලිසිය.මෙතන ඊට වඩා ලොකු සම්බන්දයක් තියෙනවා ගොඩක් වෙලාවට රවී එක්ක ඩීල් එකක් ඇති
     
    Last edited:

    ඔය දෙන්නම පාපග්‍රහයෝ දෙන්නෙක් මේ රටට.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    WONDER OF ASIA

    That Judge said " I can't do anything but only reporting that 7 people came here." High court infected corona may be
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    WONDER OF ASIA

    That Judge said " I can't do anything but only reporting that 7 people came here." High court infected corona may be

    Bro.

    This may be most miserable incident faced by Hon. Ranga Dissanayake in his life. He was defeated by a wrongdoer. Judge was humiliated where everyone in this country knows Ravi is a wrongdoer and now he plays only because of his power and money
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    රවිය අල්ලන්න කියල වරන්ට් එක දුන්න රංග දිසානායක මහත්තය සෑහෙන්න අසරණ වෙලා ඇති.රවිය සල්ලි කදක් වියදම් කරල බර ලොයර්ල රොත්තක් අල්ලල රංග සර්ට විරුද්ධව රිට් එකක් අරන්.සල්ලි තියෙනවනම් නීතිය නවන්න නෙවේ හතරැස් කරන්න පුලුවන් කියල රවී ලංකාවටම පෙන්නුව අද

    ගමේ සිරිපාලට මෙහෙම වරෙන්තු තිබිල අහූනානම් ඌට ගහලම ඇට කඩු කුඩු කරල මෙලහට. "නීතිය සල්ලිකාරයාට අවශ්ය පරිදි වේ" කියල නියමයක් හැදෙයි. "සල්ලිකාරයාට නීතිය බල නොපායි, "

    මහේස්ත්‍රාත් වරෙන්තු කරනකොට මේ විදිහට මහේස්ත්‍රාත්ට විරුද්ධව රිට් ගන්න සෙල්ලම පටන් ගත්තෙ ගෝට තමයි.මිග් කේස් එකෙයි,ස්මාරක හදන්න මහජන මුදල් වියදම් කල කේස් එකෙයි වරෙන්තු දෙන්න යනකොට ගෝටා රවිය වගේම රිට් ගත්ත ඉහල උසාවියෙන්.අද වෙනකන් පොලිසියෙන් අවන්කවම රවියව හෙව්වනම් අල්ලන්න තිබ්බ.ඔයිට වඩා එවුන් අල්ලලතියෙනවා පොලිසිය.මෙතන ඊට වඩා ලොකු සම්බන්දයක් තියෙනවා ගොඩක් වෙලාවට රවී එක්ක ඩීල් එකක් ඇති

    mamath denata me coment ekata agreed :yes::cool:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    රවිය අල්ලන්න කියල වරන්ට් එක දුන්න රංග දිසානායක මහත්තය සෑහෙන්න අසරණ වෙලා ඇති.රවිය සල්ලි කදක් වියදම් කරල බර ලොයර්ල රොත්තක් අල්ලල රංග සර්ට විරුද්ධව රිට් එකක් අරන්.සල්ලි තියෙනවනම් නීතිය නවන්න නෙවේ හතරැස් කරන්න පුලුවන් කියල රවී ලංකාවටම පෙන්නුව අද

    ගමේ සිරිපාලට මෙහෙම වරෙන්තු තිබිල අහූනානම් ඌට ගහලම ඇට කඩු කුඩු කරල මෙලහට. "නීතිය සල්ලිකාරයාට අවශ්ය පරිදි වේ" කියල නියමයක් හැදෙයි. "සල්ලිකාරයාට නීතිය බල නොපායි, "

    මහේස්ත්‍රාත් වරෙන්තු කරනකොට මේ විදිහට මහේස්ත්‍රාත්ට විරුද්ධව රිට් ගන්න සෙල්ලම පටන් ගත්තෙ ගෝට තමයි.මිග් කේස් එකෙයි,ස්මාරක හදන්න මහජන මුදල් වියදම් කල කේස් එකෙයි වරෙන්තු දෙන්න යනකොට ගෝටා රවිය වගේම රිට් ගත්ත ඉහල උසාවියෙන්.අද වෙනකන් පොලිසියෙන් අවන්කවම රවියව හෙව්වනම් අල්ලන්න තිබ්බ.ඔයිට වඩා එවුන් අල්ලලතියෙනවා පොලිසිය.මෙතන ඊට වඩා ලොකු සම්බන්දයක් තියෙනවා ගොඩක් වෙලාවට රවී එක්ක ඩීල් එකක් ඇති

    ගොට ස දුන්න ආදර්ශයයි ඒ. රවිත් ගොට ස වගේ තටමල තටමලා කොහොමහරි ජනපති වෙලා මුක්තියට යටත් කර ගෙන සුදනා වගේ ඉදියි
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,907
    113
    රවි මාරුව - රවි ආව ගියා

    රවි මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පිට වේ.. කිසිම නියෝගයක් නොකරන්නැයි අභියාචනාධිකරනයෙන් නියෝග..
    March 13, 2020 at 5:30 pm | lanka C news
    රවි මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පිට වේ.. කිසිම නියෝගයක් නොකරන්නැයි අභියාචනාධිකරනයෙන් නියෝග..

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රෙයන් පිටව ගොස් ඇත.

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

    එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.

    රවී කරුණානායක , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමක් මේ වනවිට අධිකරණය හමුවේ සැලකිල්ලට ගනිමින් පවතියි.

    අප වාර්තාකරු පැවසුවේ එම පෙත්සම විභාගයට අදාළව රවී කරුණානායක මහතා මෙලෙස අධිකරණය හමුවට පැමිණ ඇති බවයි.

    එමෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතාද අධිකරණය හමුවට පැමිණ සිටියි.

    මේවනේ ඩීල් කියන්නේ. යකෝ අධිකරණේට ආව එකාව අල්ලගන්න බෑ නෙවෙයි උවමනාව නෑ. තනිකරම දේශපාලන නාටක
    ado mun mara horune.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    අමෝ අමෝ නේත

    uIYEJk4.jpeg