රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    රවීගේ මතකය විතරයි //

    ඔබ හොරෙක් සේම පායා
    මට ජොලිය දුන් වගයි
    ඔබ හොරෙක් සේම බැස යයි
    මට අයිති හිල් වුනු සුකමයි
    මට මතක එපමණයි

    මා ඉතින් යන්න යනවා...

    බැංකුවේ මුදල් අයිති ඔයාටයි
    ඔයා අයිති මයිනටයි
    උණු තැරි බින්දු පමණක්
    මගේ සුකට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි

    මා ඉතින් යන්න යනවා...
    :D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොකෝ දන්නෑ ඉරෝසන් ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙවත් නැත්තෙ? යුරෝපෙ මොකක් හරි රටක තානාපති කාර්යාලයක නෙහ් මිනිහ වැඩ කරන්නෙ? සමහරවිට වැඩ වැඩි වෙලා වෙන්නැති.
     
    • Haha
    Reactions: ryandok

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    රවියත් මාරම පොරක් තමා හිරේ හිටියට එළියේ ඉන්නවා වගේ රග පානවානේ,
    හොර ගෙඩියා
     
    • Haha
    Reactions: u_make_me_sick_

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    :rofl: :rofl: :rofl:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    රවීගේ මතකය විතරයි //

    ඔබ හොරෙක් සේම පායා
    මට ජොලිය දුන් වගයි
    ඔබ හොරෙක් සේම බැස යයි
    මට අයිති හිල් වුනු සුකමයි
    මට මතක එපමණයි

    මා ඉතින් යන්න යනවා...

    බැංකුවේ මුදල් අයිති ඔයාටයි
    ඔයා අයිති මයිනටයි
    උණු තැරි බින්දු පමණක්
    මගේ සුකට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි

    මා ඉතින් යන්න යනවා...
    🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ දන්නෑ ඉරෝසන් ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙවත් නැත්තෙ? යුරෝපෙ මොකක් හරි රටක තානාපති කාර්යාලයක නෙහ් මිනිහ වැඩ කරන්නෙ? සමහරවිට වැඩ වැඩි වෙලා වෙන්නැති.
    උබල එනවනෙ ඒ මදැයි හොදටම, ඔහොම බම්ප් කරද්දි ආයෙ මම මොකට මහන්සි වෙනවද..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    උබල එනවනෙ ඒ මදැයි හොදටම, ඔහොම බම්ප් කරද්දි ආයෙ මම මොකට මහන්සි වෙනවද..


    Ravi hiren nidahas wenna langaida ban dan?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    රවීව හිරේ දාන්න ආපු උන් අන්තිමේ බදුර්දීන්ගේ මල්ලිවත් නිදහස් කලෝය. සභාතොමෝ සතුටින් විසිර ගියෝය.
     
    • Haha
    Reactions: U-tag

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    dgvNINl.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    🤣🤣🤣

    බයියාන්ගෙ ලැජ්ජා නහර කපපූ sir ට අපේ මෙව්වා එක.