රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රවී අල්ලලා තියෙන්නෙ. තාම බඩු පැක් කරනවා :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @@erozan ඇත්තටම බැඳුම්කරේ ගැන හොයන්නෙ නැත්තෙ ඇයි? සර්ටත් උඹල කියපු තරම් නගින්නෙ නෑ වගේ නේද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @erozan පොන්නයට බදුර්දීන් ඇල්ලුවයි කියලවත් ත්‍රෙඩ් එකක් දාන්ඩ බයේ ඉන්නේ මේකේ උන් ඒ තරන් පුකේ ඇරියා පොරට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    dammoth ara ravi saha horu relama kuduwe thread ekata una de wenne, moko head anidda wenakota bhadurdin eliyata enawa. oka danna nisa thamai @erozan thread eka noda inne
     
    • Haha
    Reactions: fdk

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපි කම්බ හොරුන්ට හොරාකන්න බලය දෙනවා රෙදි නැතුව. ඒ කියන්නේ ඇගේ නූල් පොටක්වත් නෑ හොදේ උබලා හොරු අල්ලපල්ලා.. - මීට ජහපාලන අනාතයෝ
    කෝමද අපේ තියරි හරියට පොස්සොගන් ඔස්තාර්ගේ වැඩ වගේ තමා ඉතින්. 😁
     
    • Like
    Reactions: Boralugoda01

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    විකටයාට තාම බැරි උනා. පාස්කුවටත් වෙන්නේ මේක තමා බෝම්බ ගහපු/බැංකු කඩපු උන්ගෙන්ම අහනවා කව්ද ගැහුවේ කියල :ROFLMAO: :ROFLMAO:
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩ්ඩේහ් රවියා තවම හිරේද බන් 😂 මොනවා උනත් ඔකට ඔහොම උනු එක හොදයි ගහපු ගැහිල්ලට.ලඟදි ආරංචි උනා පාස්කු එකේ උනුත් ඇල්ලුවා කියලා.රැස්පෙට් ස 😎 නැද්ද @erozan
     
    • Like
    Reactions: blacktarzan

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1605268758309.png
     
    • Love
    Reactions: ewijesekara