රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    නිකන් ආසාවට බලන්න දේශබන්දු ගැන උබ මෙහෙම අහන තැනක් දාපන්කෝ බලන්න

    හරි අමාරුයි වගේ හිතට දැන්
    අපෝ අරගලේට ගහන්නන ආපු වෙලාවේ මම ඌ ගැන කියලා ඇති .
    උගේ අර නාට්ටි පෙනන්න වෙලාවෙත් මම කියලා ඇති .

    මම මේ කාවවත් උස්සන්න වත් බිම දාන්න වත් නෙවෙයි කිව්වේ .
    ඕකට සම්බන්ද කමක් තියන කෙනක් නැතුව වෙන කෙනෙක් දාල පරීක්ෂණ කරා නම් කාටවත් කතාවක් අහන්න බැරි විදියට පරීක්ෂණ ප්‍රතිපල ගන්න පුලුවන් කියන දේ කිව්වේ .

    එක එකා පක්ෂ වල වලිග කෑලි අල්ලාගෙන කියෙව්වට මට කරන්න දෙයක් නෑ . උබට වඩා රාකජප්ක්ෂලට විරුද්දව , උන් කරපු දේවල් වලට මම මේකේ කියවල ඇති ඕන තරම් .

    උයා හරි, රනිල් ගේ කමිටුවෙන් මුන් වැරදි කාරයෝ කරලා.. පාස්කු පරීක්ෂණ වෙන කව්රු හරි කරන්න ඕන..

    මුන් ටික, දැන් දීපු තනතුරු වලින් අයින් කරලත් දාන්න ඕනද කියලා මම මේ කල්පනා කළේ..
    රනිල්ගේ කමිටුවක් ගැනත් නෙවෙයි මම කිව්වේ . රනිල්ගේ මේ ලග කමිටුවට කලින් ඕක ගැන කටඋත්තර දීල තියනව මෙයාල . එවල තිබ්බ කරුණු එක්ක කිව්වේ .
    ------ Post added on Oct 24, 2024 at 2:38 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කාට තේරුනත් ඕව ඩිලා ට නම් තේරෙන්නෙ නෑ
    ගොඩක් අයට නොතේරෙනව නෙමෙයි නොතේරෙනව වගේ pretend කරනව. තමන් කියනදේ තමයි හරිමදේ කියල අනෙක් අයට පෙන්වන්න ඒ අය කියනදේම සඵථ කරන්න හදනව.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ll
    අම්බො. මුන් ලොක්කව බෙරගන්න හදන හැදිල්ලක්. පස්කු කියන්නෙ එක රැයින් වෙච්ච දෙයක් නෙමී. ඇත්තම කතව CID එකට මුකුත් කරන්න බැහැ බන් පොලිස්පති අනුමැතිය නැතුව.

    Meke post daala pukuwanda gothayo rka ekaawa beraganna. Anthimata gahapu ekekuth na, gahanakal uda balan indapu unta mokuth wenneth na.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ගොඩක් අයට නොතේරෙනව නෙමෙයි නොතේරෙනව වගේ pretend කරනව. තමන් කියනදේ තමයි හරිමදේ කියල අනෙක් අයට පෙන්වන්න ඒ අය කියනදේම සඵථ කරන්න හදනව.
    දැන් පාස්කු ප්‍රහාරය ගැන මුල ඉදන් පරීක්ෂණ කරන්න හරි , තව දුරටත් පරීක්ෂණ කරන්න කියලා තියෙන්නේ කලින්/මේදක්වා තිබ්බ පරීක්ෂණ මදි නිසා නේද ??
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    දැන් පාස්කු ප්‍රහාරය ගැන මුල ඉදන් පරීක්ෂණ කරන්න හරි , තව දුරටත් පරීක්ෂණ කරන්න කියලා තියෙන්නේ කලින්/මේදක්වා තිබ්බ පරීක්ෂණ මදි නිසා නේද ??
    https://pmd.gov.lk/news/president-assures-justice-for-easter-sunday-victims/

    අහපුදේට උත්තරේ පැහැදිලිව ඔය ලින්ක් එකේ දක්වල තියෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    දැනට කරලා තියන පරීක්ෂණ මදිද තව කරන්නේ ? දැනට කරලා තියන ඒවා අවුල් ද ?
    හිතුමතේට කරන දේවල් නෙමෙයිනෙ. හේතුවක් ඇතිව වෙන්න ඇතිනෙ කරන්නෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඔය ප්‍රසිද්ද නොකරපු වාර්තාවේ තියෙනවද මේ දෙන්නත් වගකීම පහරහැරිය කියල ?
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ඉතින් එයා තමයි පාස්කු බොම්බේ ගහන වෙලාවේ CID , TID බාරව ඉදල තියෙන්නේ .
    ජනවාරි වල ඉදන් සහරාන් ල ගැන තොරතුරු දීල තියනව බුද්ධි අංශ වලින් .
    අප්‍රේල් මුල නම් එක්ක ලියුමක් දීල තියනව ගහනව කියල . ගහන දවසේ උදෙත් අද ගහනව කියලා මෙයාට මැසේජ් එකක් එවල තියනව

    දැන් ඕක වෙච්ච දවස් වල කට්ටිය කෑගැහුව නේද මෙච්චර පාරක් දැනුම් දීල මුකුත් කරගන්න බැරි උනා ගගා ??
    ඉතින් ඒ බැරි වෙච්ච සෙට් එකට නෙවෙයි ද නිලදාරීන් අයිති වෙන්නේ ?
    කට්ටිය දැන් හැසිරෙන්නේ මෙයා ඇර අනිත් නිලදාරීන් තමයි වැරදි කියන තීරණයට ඇවිත් . එහෙනම ඉතින් ප්ර්ක්ෂණ කරන්න දෙයක් නෑ . 🥱

    කටඋත්තර දෙන්න ඕන ප්‍රධාන කෙනෙක් පරීක්ෂණ මෙහෙයවල සාධාරණ පරීක්ෂණයක් කරන්න පුලුවන් ද ??? :rofl:

    තව හමුදාපති සාක්කි දීල තියනව cid , tid හමුදා බුද්දි අංශ වලින් දීපු තොරතුරු එක්ක , හමුදාව ඕක ගැන කරපු පරීක්ෂණ වලට විරුද්ධ උනා කියලා .
    ඔයාට තේරුනේ නෑ නේ....
    ඔයා දකිනවා එහාපැත්තෙ ගෙදරට බෝම්ම්බයක් තියෙන කෙනා
    ඔයාට උ කියනවා උබේ ගෙදර අයවයි උබවයි මරනවා මේ ගැන කිව්වොත් කියලා
    උබ මොකද කරන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඔයාට තේරුනේ නෑ නේ....
    ඔයා දකිනවා එහාපැත්තෙ ගෙදරට බෝම්ම්බයක් තියෙන කෙනා
    ඔයාට උ කියනවා උබේ ගෙදර අයවයි උබවයි මරනවා මේ ගැන කිව්වොත් කියලා
    උබ මොකද කරන්නේ?
    ඒක මෙතනට කොහොමද අදාළ වෙන්නේ ? :rofl:

    මෙහෙම හිතපන් .

    උබේ ගෙදරට උබ සිකුරිටිලා 4ක් දාල තියනව හතර පැත්තට .
    උන් හතර දෙනා රාජකාරියේ ඉන්න කොට උබේ ගෙරට හොරෙක් පැනල උබේ වටිනා දෙයක් අරන් යනවා .

    උබ කොහොමද ඒ හොරා පැන්නේ , කවුද හරියට රාජකාරිය කරේ නැත්තේ , කවුද හොරාට උදව් කරේ , හොරා කවුද කියලා හොයන්න ඒ සිකියුරිටි 4 දෙනාගෙන්ම උබට හිතවත් එක්කෙනක් ව දානව .

    දැන් උබ හිතන්නේ උබට සාධාරණ විදිය ට හොරා ආපු විදියට ගැන හොයල දෙයි කියලා ද ??
     
    • Like
    Reactions: chami2015

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,370
    4,692
    113
    නොපෙනෙන මානයේ
    ගම්මන්පිලට කැමති නැති උනත් මනිහ කියන කතාවෙ පැහැදිලි තර්කයක් තියෙනව.

    ශානි කියන්නෙ වලං හෝදන්නං කියපු එකෙක්. රවී සෙනෙවිරත්න CID / TID ලොක්ක.

    මුන් දෙන්නම මාලිමාවෙ වේදිකාවට නග්ගගෙන ඡන්ද කරල, තනතුරු දීපු එක වැරදී.

    අනික සැකකාරයො ලොකු පුටුවල තියාගෙන විමර්ශන කරන්නෙ කොහොමද
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඉතින් එයා තමයි පාස්කු බොම්බේ ගහන වෙලාවේ CID , TID බාරව ඉදල තියෙන්නේ .
    ජනවාරි වල ඉදන් සහරාන් ල ගැන තොරතුරු දීල තියනව බුද්ධි අංශ වලින් .
    අප්‍රේල් මුල නම් එක්ක ලියුමක් දීල තියනව ගහනව කියල . ගහන දවසේ උදෙත් අද ගහනව කියලා මෙයාට මැසේජ් එකක් එවල තියනව

    දැන් ඕක වෙච්ච දවස් වල කට්ටිය කෑගැහුව නේද මෙච්චර පාරක් දැනුම් දීල මුකුත් කරගන්න බැරි උනා ගගා ??
    ඉතින් ඒ බැරි වෙච්ච සෙට් එකට නෙවෙයි ද නිලදාරීන් අයිති වෙන්නේ ?
    කට්ටිය දැන් හැසිරෙන්නේ මෙයා ඇර අනිත් නිලදාරීන් තමයි වැරදි කියන තීරණයට ඇවිත් . එහෙනම ඉතින් ප්ර්ක්ෂණ කරන්න දෙයක් නෑ . 🥱

    කටඋත්තර දෙන්න ඕන ප්‍රධාන කෙනෙක් පරීක්ෂණ මෙහෙයවල සාධාරණ පරීක්ෂණයක් කරන්න පුලුවන් ද ??? :rofl:

    තව හමුදාපති සාක්කි දීල තියනව cid , tid හමුදා බුද්දි අංශ වලින් දීපු තොරතුරු එක්ක , හමුදාව ඕක ගැන කරපු පරීක්ෂණ වලට විරුද්ධ උනා කියලා .
    මම නං කියන්නේ දේශබන්දු ගෙනත් ඔය පරීක්ශණ ටික කරන්න දෙන්න ඕනේ..ගම්මන්පිල මැතිදු කමිටුවේ සභාපති කරලා, සුරේශ් සලේ, පිල්ලෙයාන් කමිටුවට පත්කරලා පරීක්ශණ කරානං කිසිම අවුලක් නැතුව මහ මොලකරුවෝ ටික හොයාගත්තෑකි නැද්ද හා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ගම්මන්පිලට කැමති නැති උනත් මනිහ කියන කතාවෙ පැහැදිලි තර්කයක් තියෙනව.

    ශානි කියන්නෙ වලං හෝදන්නං කියපු එකෙක්. රවී සෙනෙවිරත්න CID / TID ලොක්ක.

    මුන් දෙන්නම මාලිමාවෙ වේදිකාවට නග්ගගෙන ඡන්ද කරල, තනතුරු දීපු එක වැරදී.

    අනික සැකකාරයො ලොකු පුටුවල තියාගෙන විමර්ශන කරන්නෙ කොහොමද

    මේක තමයි මටත් තියෙන ප්‍රශ්න

    තිත්ත ඇත්ත තමයි පක්ෂ්ට කඩේ යන කට්ටිය තමයි හැම තැනම ආණ්ඩුවේ ඉහල තැන්වලට දමල තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මම නං කියන්නේ දේශබන්දු ගෙනත් ඔය පරීක්ශණ ටික කරන්න දෙන්න ඕනේ..ගම්මන්පිල මැතිදු කමිටුවේ සභාපති කරලා, සුරේශ් සලේ, පිල්ලෙයාන් කමිටුවට පත්කරලා පරීක්ශණ කරානං කිසිම අවුලක් නැතුව මහ මොලකරුවෝ ටික හොයාගත්තෑකි නැද්ද හා.
    ඕකට සම්බන්ද නැති උන්ව දාල කරන්න ඕනේ . එච්චරයි .
    නැත්නම් ඉතින් ඕක සාධාරණ පරීක්ෂණයක් නෙවෙයි කියන කතව ඉස්සරහටත් කියනව .
    ආණ්ඩුවක් පත් වෙච්ච ගමන් මිනිස්සු චුන් කරන්න විරුද්ධ පක්ෂේ උන්ව හිරේ දාන එක ලංකාවේ පහුගිය අවුරුදු 10ම වෙච්ච දෙයක් .
    මේකෙත් ඒ ගොඩට වට්ටගන්නවද නැත්නම් සාධාරණ පරීක්ෂණයක් තියනවද කියලා තීරණය තියෙන්නේ ආණ්ඩුවේ .
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම නං කියන්නේ දේශබන්දු ගෙනත් ඔය පරීක්ශණ ටික කරන්න දෙන්න ඕනේ..ගම්මන්පිල මැතිදු කමිටුවේ සභාපති කරලා, සුරේශ් සලේ, පිල්ලෙයාන් කමිටුවට පත්කරලා පරීක්ශණ කරානං කිසිම අවුලක් නැතුව මහ මොලකරුවෝ ටික හොයාගත්තෑකි නැද්ද හා.
    අඩෝ ඔහොම අඩවන්න එපා බන්
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ඒක මෙතනට කොහොමද අදාළ වෙන්නේ ? :rofl:

    මෙහෙම හිතපන් .

    උබේ ගෙදරට උබ සිකුරිටිලා 4ක් දාල තියනව හතර පැත්තට .
    උන් හතර දෙනා රාජකාරියේ ඉන්න කොට උබේ ගෙරට හොරෙක් පැනල උබේ වටිනා දෙයක් අරන් යනවා .

    උබ කොහොමද ඒ හොරා පැන්නේ , කවුද හරියට රාජකාරිය කරේ නැත්තේ , කවුද හොරාට උදව් කරේ , හොරා කවුද කියලා හොයන්න ඒ සිකියුරිටි 4 දෙනාගෙන්ම උබට හිතවත් එක්කෙනක් ව දානව .

    දැන් උබ හිතන්නේ උබට සාධාරණ විදිය ට හොරා ආපු විදියට ගැන හොයල දෙයි කියලා ද ??
    එක තමයි තේරුනේ නැනේ
    රවිට උනේ මම කියපු දේ
    දැන් බොම්බේ තියපු එකා භය වෙලා ඉන්නේ
    මොකද දැන් උට බලය ඇවිත්
     
    Similar threads