ammo ranilge kollo goda.. deshabanduwa polispathi karaddi meek kiuwe nathi un.. meek gana tharam
මෙන්න මේ වීඩියෝ එකේ 14:40 ඉදන් පැහැදිලි කරන්නෙ ඔය කාරණාව
අපෝ අරගලේට ගහන්නන ආපු වෙලාවේ මම ඌ ගැන කියලා ඇති .නිකන් ආසාවට බලන්න දේශබන්දු ගැන උබ මෙහෙම අහන තැනක් දාපන්කෝ බලන්න
හරි අමාරුයි වගේ හිතට දැන්
රනිල්ගේ කමිටුවක් ගැනත් නෙවෙයි මම කිව්වේ . රනිල්ගේ මේ ලග කමිටුවට කලින් ඕක ගැන කටඋත්තර දීල තියනව මෙයාල . එවල තිබ්බ කරුණු එක්ක කිව්වේ .උයා හරි, රනිල් ගේ කමිටුවෙන් මුන් වැරදි කාරයෝ කරලා.. පාස්කු පරීක්ෂණ වෙන කව්රු හරි කරන්න ඕන..
මුන් ටික, දැන් දීපු තනතුරු වලින් අයින් කරලත් දාන්න ඕනද කියලා මම මේ කල්පනා කළේ..
ගොඩක් අයට නොතේරෙනව නෙමෙයි නොතේරෙනව වගේ pretend කරනව. තමන් කියනදේ තමයි හරිමදේ කියල අනෙක් අයට පෙන්වන්න ඒ අය කියනදේම සඵථ කරන්න හදනව.කාට තේරුනත් ඕව ඩිලා ට නම් තේරෙන්නෙ නෑ
අම්බො. මුන් ලොක්කව බෙරගන්න හදන හැදිල්ලක්. පස්කු කියන්නෙ එක රැයින් වෙච්ච දෙයක් නෙමී. ඇත්තම කතව CID එකට මුකුත් කරන්න බැහැ බන් පොලිස්පති අනුමැතිය නැතුව.
දැන් පාස්කු ප්‍රහාරය ගැන මුල ඉදන් පරීක්ෂණ කරන්න හරි , තව දුරටත් පරීක්ෂණ කරන්න කියලා තියෙන්නේ කලින්/මේදක්වා තිබ්බ පරීක්ෂණ මදි නිසා නේද ??ගොඩක් අයට නොතේරෙනව නෙමෙයි නොතේරෙනව වගේ pretend කරනව. තමන් කියනදේ තමයි හරිමදේ කියල අනෙක් අයට පෙන්වන්න ඒ අය කියනදේම සඵථ කරන්න හදනව.
https://pmd.gov.lk/news/president-assures-justice-for-easter-sunday-victims/දැන් පාස්කු ප්‍රහාරය ගැන මුල ඉදන් පරීක්ෂණ කරන්න හරි , තව දුරටත් පරීක්ෂණ කරන්න කියලා තියෙන්නේ කලින්/මේදක්වා තිබ්බ පරීක්ෂණ මදි නිසා නේද ??
දැනට කරලා තියන පරීක්ෂණ මදිද තව කරන්නේ ? දැනට කරලා තියන ඒවා අවුල් ද ?https://pmd.gov.lk/news/president-assures-justice-for-easter-sunday-victims/
අහපුදේට උත්තරේ පැහැදිලිව ඔය ලින්ක් එකේ දක්වල තියෙනව.
හිතුමතේට කරන දේවල් නෙමෙයිනෙ. හේතුවක් ඇතිව වෙන්න ඇතිනෙ කරන්නෙ.දැනට කරලා තියන පරීක්ෂණ මදිද තව කරන්නේ ? දැනට කරලා තියන ඒවා අවුල් ද ?
ඔයාට තේරුනේ නෑ නේ....ඉතින් එයා තමයි පාස්කු බොම්බේ ගහන වෙලාවේ CID , TID බාරව ඉදල තියෙන්නේ .
ජනවාරි වල ඉදන් සහරාන් ල ගැන තොරතුරු දීල තියනව බුද්ධි අංශ වලින් .
අප්‍රේල් මුල නම් එක්ක ලියුමක් දීල තියනව ගහනව කියල . ගහන දවසේ උදෙත් අද ගහනව කියලා මෙයාට මැසේජ් එකක් එවල තියනව
දැන් ඕක වෙච්ච දවස් වල කට්ටිය කෑගැහුව නේද මෙච්චර පාරක් දැනුම් දීල මුකුත් කරගන්න බැරි උනා ගගා ??
ඉතින් ඒ බැරි වෙච්ච සෙට් එකට නෙවෙයි ද නිලදාරීන් අයිති වෙන්නේ ?
කට්ටිය දැන් හැසිරෙන්නේ මෙයා ඇර අනිත් නිලදාරීන් තමයි වැරදි කියන තීරණයට ඇවිත් . එහෙනම ඉතින් ප්ර්ක්ෂණ කරන්න දෙයක් නෑ .
කටඋත්තර දෙන්න ඕන ප්‍රධාන කෙනෙක් පරීක්ෂණ මෙහෙයවල සාධාරණ පරීක්ෂණයක් කරන්න පුලුවන් ද ???
තව හමුදාපති සාක්කි දීල තියනව cid , tid හමුදා බුද්දි අංශ වලින් දීපු තොරතුරු එක්ක , හමුදාව ඕක ගැන කරපු පරීක්ෂණ වලට විරුද්ධ උනා කියලා .
ඒක මෙතනට කොහොමද අදාළ වෙන්නේ ?ඔයාට තේරුනේ නෑ නේ....
ඔයා දකිනවා එහාපැත්තෙ ගෙදරට බෝම්ම්බයක් තියෙන කෙනා
ඔයාට උ කියනවා උබේ ගෙදර අයවයි උබවයි මරනවා මේ ගැන කිව්වොත් කියලා
උබ මොකද කරන්නේ?
මම නං කියන්නේ දේශබන්දු ගෙනත් ඔය පරීක්ශණ ටික කරන්න දෙන්න ඕනේ..ගම්මන්පිල මැතිදු කමිටුවේ සභාපති කරලා, සුරේශ් සලේ, පිල්ලෙයාන් කමිටුවට පත්කරලා පරීක්ශණ කරානං කිසිම අවුලක් නැතුව මහ මොලකරුවෝ ටික හොයාගත්තෑකි නැද්ද හා.ඉතින් එයා තමයි පාස්කු බොම්බේ ගහන වෙලාවේ CID , TID බාරව ඉදල තියෙන්නේ .
ජනවාරි වල ඉදන් සහරාන් ල ගැන තොරතුරු දීල තියනව බුද්ධි අංශ වලින් .
අප්‍රේල් මුල නම් එක්ක ලියුමක් දීල තියනව ගහනව කියල . ගහන දවසේ උදෙත් අද ගහනව කියලා මෙයාට මැසේජ් එකක් එවල තියනව
දැන් ඕක වෙච්ච දවස් වල කට්ටිය කෑගැහුව නේද මෙච්චර පාරක් දැනුම් දීල මුකුත් කරගන්න බැරි උනා ගගා ??
ඉතින් ඒ බැරි වෙච්ච සෙට් එකට නෙවෙයි ද නිලදාරීන් අයිති වෙන්නේ ?
කට්ටිය දැන් හැසිරෙන්නේ මෙයා ඇර අනිත් නිලදාරීන් තමයි වැරදි කියන තීරණයට ඇවිත් . එහෙනම ඉතින් ප්ර්ක්ෂණ කරන්න දෙයක් නෑ .
කටඋත්තර දෙන්න ඕන ප්‍රධාන කෙනෙක් පරීක්ෂණ මෙහෙයවල සාධාරණ පරීක්ෂණයක් කරන්න පුලුවන් ද ???
තව හමුදාපති සාක්කි දීල තියනව cid , tid හමුදා බුද්දි අංශ වලින් දීපු තොරතුරු එක්ක , හමුදාව ඕක ගැන කරපු පරීක්ෂණ වලට විරුද්ධ උනා කියලා .
ගම්මන්පිලට කැමති නැති උනත් මනිහ කියන කතාවෙ පැහැදිලි තර්කයක් තියෙනව.
ශානි කියන්නෙ වලං හෝදන්නං කියපු එකෙක්. රවී සෙනෙවිරත්න CID / TID ලොක්ක.
මුන් දෙන්නම මාලිමාවෙ වේදිකාවට නග්ගගෙන ඡන්ද කරල, තනතුරු දීපු එක වැරදී.
අනික සැකකාරයො ලොකු පුටුවල තියාගෙන විමර්ශන කරන්නෙ කොහොමද
ඕකට සම්බන්ද නැති උන්ව දාල කරන්න ඕනේ . එච්චරයි .මම නං කියන්නේ දේශබන්දු ගෙනත් ඔය පරීක්ශණ ටික කරන්න දෙන්න ඕනේ..ගම්මන්පිල මැතිදු කමිටුවේ සභාපති කරලා, සුරේශ් සලේ, පිල්ලෙයාන් කමිටුවට පත්කරලා පරීක්ශණ කරානං කිසිම අවුලක් නැතුව මහ මොලකරුවෝ ටික හොයාගත්තෑකි නැද්ද හා.
අඩෝ ඔහොම අඩවන්න එපා බන්මම නං කියන්නේ දේශබන්දු ගෙනත් ඔය පරීක්ශණ ටික කරන්න දෙන්න ඕනේ..ගම්මන්පිල මැතිදු කමිටුවේ සභාපති කරලා, සුරේශ් සලේ, පිල්ලෙයාන් කමිටුවට පත්කරලා පරීක්ශණ කරානං කිසිම අවුලක් නැතුව මහ මොලකරුවෝ ටික හොයාගත්තෑකි නැද්ද හා.
එක තමයි තේරුනේ නැනේඒක මෙතනට කොහොමද අදාළ වෙන්නේ ?
මෙහෙම හිතපන් .
උබේ ගෙදරට උබ සිකුරිටිලා 4ක් දාල තියනව හතර පැත්තට .
උන් හතර දෙනා රාජකාරියේ ඉන්න කොට උබේ ගෙරට හොරෙක් පැනල උබේ වටිනා දෙයක් අරන් යනවා .
උබ කොහොමද ඒ හොරා පැන්නේ , කවුද හරියට රාජකාරිය කරේ නැත්තේ , කවුද හොරාට උදව් කරේ , හොරා කවුද කියලා හොයන්න ඒ සිකියුරිටි 4 දෙනාගෙන්ම උබට හිතවත් එක්කෙනක් ව දානව .
දැන් උබ හිතන්නේ උබට සාධාරණ විදිය ට හොරා ආපු විදියට ගැන හොයල දෙයි කියලා ද ??