රවි_බෙස්ට්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මරුසිරා;22736088 said:
    මෙහෙම හිනාවෙලා මදිද මන්ද හිටන් :lol:

    9305664.gif
    9305664.gif
    9305664.gif


    කරුපයියාණනි අපි ඔබ සමගයි :lol::lol::lol:
    :lol::lol::lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    දේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා

    අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .

    අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,

    වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
    අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.

    "අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි" WOW machan :shocked::shocked::shocked::shocked:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    කව්ද යකෝ බෑන්කර් එකාට ලියන ගමන් කන්සා දුන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,186
    113
    Gotland
    bida watuna electricity department eka goda ganna thamai ranil hamu ravi sir wage daksha tharuna nayakayekta me amathikama dunne. thawa masa 2n light kapanne na. baiyo kapothi. mahinda ge kumantrana current kapima iwara karanawa