රවීගෙන්-යෝජනාවක්
වසර පහකට විදුලිය මිලට ගන්න ඇමති රවීගෙන් යෝජනාවක් - රුපියල් බිලියන දහස් ගණනක ගණුදෙනුවක්
ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඊයේ (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරිම නිසා කැබිනට් සංදේශය සාකච්ඡා කිරිම මීළඟ කැබිනට් රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනිදාට කල් තැබූ බවද එම වාර්තාවන්ගේ දැක්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (9) උදෑසන පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන බව සදහන්.
එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ තමන්ට මෙම පත්‍රිකාව ලැබුණේ පසුගිය 8 පස්වරුවේ බැවින්, එය අධ්‍යනය කිරිමට කාලය අවශ්‍ය බවයි.
ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ලබන 23 වැනිදාට කල් දමා ඇති බව මෙම වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වේ.
සාමාන්‍යයෙන් විදුලිය පිටතින් මිලට ගැනීමට විදුලි බල මණ්ඩලය අතිශය විශාල මුදල් සම්භාරයක් වැය වන අතර එය වාර්ශිකව රුපියල බිලියන 200ද ඉක්මවා යා හැකිය.

කාලකණ්ණි දැක්කා මේ වගේ උන් දැක්කේ නෑ
Last edited: