You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Last edited:
මුන්ගේ බයිලා අහන්න තවමත් මිනිස්සුත් ඉන්නවනේ. 
ඌ දන්නේ නෑ ඌ ඉන්න ගේ කාගේද? කවුද දුන්නේ කියලවත්, බැංකු මංකොල්ලේ මොකක්ද කියලවත් දන්නේ නෑ,
අනික් හරකා බන්දුල, ඌ දන්නේ නෑ ඌ ලෝන් එක ගත්තේ ගේ උකස්කරලා කියලා. මේ වගේ මෝඩ උකන්නෝ කතාකරද්දී ඇයි මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැත්තේ? අඩුගානේ මාධ්‍ය සෙට් එකවත්.
අනික මුන් මේ කතාකරන්නේ විපක්ෂේ ඉඳන්ද? බොරු කියන්නේ නැතිව පල උත්තෝ යන්න කිව්වනං අකුළන් යයි යන්න.

මුන්ගෙ බයිල අහන්න ලංකාවෙ මිනිස්සු එදත් හිටිය, අදත් ඉන්නව, හෙටත් ඉන්නව. ඉඳීවි නෙවෙයි සුවර් එකටම ඉන්නව.
දැන් ඊයෙ බැදුම්කර හොරු ගැන මාධ්‍ය සාකඡ්චා තියපු සෙට් එකම බලපන්. මහින්දානන්ද, රෝහිත, මහින්ද.....
ඔන්න ඉතින්. හොරු කියනව තවත් හොරු ගැන. තව කියනව අපේ ආණ්ඩුවක් ආවම අරුන් ටික කුදලන් එනව කියල ලංකාවට.
තව දවසක හොරකමකට උසාවි නඩුවට ආපු එකාගෙන් මාධ්‍ය ගණිකාවො අහනව ඔබතුමා ඊළඟ ජනාධිපති අපේක්ෂයද කියල.. ඒ අස්සෙ ඉතිහාසයෙ සිදු වුණ කිසිම හොරයක් නොවෙච්ච ගනුදෙනුව මිග් යානා ගනුදෙනුව කියලත් ඇහෙනව ගනුදෙනු කරපු අයගෙන්ම.
තව දවසක කුඩු ඩීලර් ල ඇවිත් කියනව කුඩුකාරයො අල්ලන්න ඕන කියල, ඇල්ලුවම රටේ ජනාධිපති ගිහින් බේරගන්නව. ආපහු දවසක කුඩු මුදලාලි කුඩු අල්ලන්න ඕන කියල දේව මෙහෙයක් කරනව..
කුඩු ඇල්ලුවට පස්සෙ අගමැතිය කියනව අපි පොලිසිය සුවාදීන කරපු නිසා කුඩු අල්ලන්න පුලුවන් උනාලු. කුඩු අල්ලපු පොලිස් ලොක්ක පත් කරේ උන්ගෙ ආන්ඩුවෙන් කියල එච්චරකල් කටයි පුකයි වහන් හිටපු අගමැතිගෙ දෙනියායෙ ගෑනි කියනව. 100 ක් උන් ඒකට ලකුනු දාගන්න එනව. හැබැයි ඔය සුවාදීන එකෙන්ම මහබැංකු හොරු අල්ලන්න බැරිද ඇහුවම අර එකෙක්වත් නෑ ලිස්සල ගිහිල්ලත් ඉවරයි.
කුඩු කාරයන්ගෙන් සල්ලි අරන් බිල්ඩින්ග් ගහපු උන් කුඩු මැඩලීමේ සටනෙ දේශපාලකයගෙ බූමිකාව කතා කරනව.. වඩේ කරත්තෙන් මාසෙන් ලක්ශ 20ක් හොයල ඒක අතැරල දැම්මලු. ගෙදරට මීටර් 100 ක් දුරින් හිටපු එකා(මදුශ්), එක ඉස්කෝලෙට ගියපු, සමවයස් වල හිටපු එකා දැකල තියෙන්නෙත් එක සැරයයිලු.
ඩොලර් එක නග්ගන්න, ආර්තිකේ නග්ගන්න ලොරි ටෝක් දෙන එකා තමන් ගත්තෙ උකස්කරයක් කියල දන්නෙ නෑලු. නීතිය ක්‍රියාත්මක කරන්න කියල කෑගහන එවුන්ගෙ ලමයි බීල පාරෙ මිනිස්සු යටකරනව. ගෙවල් කඩන් යනව. එතකොට උන් අහු උනාම බීපු වොඩ්ක වතුර කරනව.
අපිට කන්නවත් නෑ, පාක්ශිකයො තමයි කන්න දෙන්නෙ කියපු එකා මාස ගානකට පස්සෙ කියනව අපි හිඟන්නො නෙවෙයි,අපිටත් ඉඩම්,වතුපිටි තියෙනව කියල.
ටෝක් තමයි ඔක්කොම. ටෝක් කාරයො ඕනතරම් ඉන්නව.. ඒව අහන ගොන්නුත් ඕන තරම් ඉන්නව. මොනදේ කිව්වත් අහන් ඉඳල හුරේ දාන මන්ද බුද්ධික රැලක් ඉන්නව. උන් කවදාවත් නැතිවෙන්නෙත් නෑ කියල තමයි පේන්න තියෙන්නෙ. 