රවීගෙන් සජිත්ට - මණ්ඩලේ කචල්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන්ගේ බයිලා අහන්න තවමත් මිනිස්සුත් ඉන්නවනේ. :angry::angry: ඌ දන්නේ නෑ ඌ ඉන්න ගේ කාගේද? කවුද දුන්නේ කියලවත්, බැංකු මංකොල්ලේ මොකක්ද කියලවත් දන්නේ නෑ,

    අනික් හරකා බන්දුල, ඌ දන්නේ නෑ ඌ ලෝන් එක ගත්තේ ගේ උකස්කරලා කියලා. මේ වගේ මෝඩ උකන්නෝ කතාකරද්දී ඇයි මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැත්තේ? අඩුගානේ මාධ්‍ය සෙට් එකවත්.

    අනික මුන් මේ කතාකරන්නේ විපක්ෂේ ඉඳන්ද? බොරු කියන්නේ නැතිව පල උත්තෝ යන්න කිව්වනං අකුළන් යයි යන්න.:angry::angry:
     
    • Like
    Reactions: jcj

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මේකනේ බන්...ලංකාවේ reality show කියල තියෙන්නේ ඔය සින්දු කියන මගුල් විතරනේ...

    ඔය Dating Naked/ married at first sight වගේ ඒවා ලංකාවේ කරන්න බැරි හින්ද ඒවාට ආදේශක තමයි අපේ දේශපාලුවෝ කරන්නේ.....හැබැයි උන් එක සුපිරියටම කරනවා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,912
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා රවිය කියපු දේ ඇත්ත.. රවියයි, රනිලුයි අර්ජුන් වත් එකතු කරන් මහබැංකුවට දුන්න ගේම වගේ ගේමක් මේ සම්මජාතියට දීල තියෙනවද වෙන කවුරුහරි.. :rofl: සජිතය හිතලවත් නැතුව ඇති සමහරවිට.. අනිව මුන් තමා වැඩ්ඩො ඒ අතින්. :yes:

    මූ විතරක් නෙවෙයි පොඩි උනාට මුන්ගේ දූත් වැඩ්ඩියක්. රට වටේ මිනිස්සු ඇවිත් ගෙවල් දීල යන්නෙ. නිරෝෂන් ට තලවතුගොඩින් තෑගි වලට ඉඩම් ලැබුන එකයි, කන්නවත් නැතුව හිටිය කියපු ලාල්කාන්ත ල ඉඩම් හිමියො උන එකයිත් එහෙමම තමා.

    අනික ඔය මණ්ඩල හැම එකම කචල් තමයි.. ඕක විතරක් නෙවෙයි.. මේ රටේ බහුතරයකගෙ මණ්ඩලේ කචල් තමයි. ;)
     
    :D:D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,912
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ගේ බයිලා අහන්න තවමත් මිනිස්සුත් ඉන්නවනේ. :angry::angry: ඌ දන්නේ නෑ ඌ ඉන්න ගේ කාගේද? කවුද දුන්නේ කියලවත්, බැංකු මංකොල්ලේ මොකක්ද කියලවත් දන්නේ නෑ,

    අනික් හරකා බන්දුල, ඌ දන්නේ නෑ ඌ ලෝන් එක ගත්තේ ගේ උකස්කරලා කියලා. මේ වගේ මෝඩ උකන්නෝ කතාකරද්දී ඇයි මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැත්තේ? අඩුගානේ මාධ්‍ය සෙට් එකවත්.

    අනික මුන් මේ කතාකරන්නේ විපක්ෂේ ඉඳන්ද? බොරු කියන්නේ නැතිව පල උත්තෝ යන්න කිව්වනං අකුළන් යයි යන්න.:angry::angry:

    මුන්ගෙ බයිල අහන්න ලංකාවෙ මිනිස්සු එදත් හිටිය, අදත් ඉන්නව, හෙටත් ඉන්නව. ඉඳීවි නෙවෙයි සුවර් එකටම ඉන්නව.

    දැන් ඊයෙ බැදුම්කර හොරු ගැන මාධ්‍ය සාකඡ්චා තියපු සෙට් එකම බලපන්. මහින්දානන්ද, රෝහිත, මහින්ද..... :rofl: ඔන්න ඉතින්. හොරු කියනව තවත් හොරු ගැන. තව කියනව අපේ ආණ්ඩුවක් ආවම අරුන් ටික කුදලන් එනව කියල ලංකාවට.

    තව දවසක හොරකමකට උසාවි නඩුවට ආපු එකාගෙන් මාධ්‍ය ගණිකාවො අහනව ඔබතුමා ඊළඟ ජනාධිපති අපේක්ෂයද කියල.. ඒ අස්සෙ ඉතිහාසයෙ සිදු වුණ කිසිම හොරයක් නොවෙච්ච ගනුදෙනුව මිග් යානා ගනුදෙනුව කියලත් ඇහෙනව ගනුදෙනු කරපු අයගෙන්ම.

    තව දවසක කුඩු ඩීලර් ල ඇවිත් කියනව කුඩුකාරයො අල්ලන්න ඕන කියල, ඇල්ලුවම රටේ ජනාධිපති ගිහින් බේරගන්නව. ආපහු දවසක කුඩු මුදලාලි කුඩු අල්ලන්න ඕන කියල දේව මෙහෙයක් කරනව..

    කුඩු ඇල්ලුවට පස්සෙ අගමැතිය කියනව අපි පොලිසිය සුවාදීන කරපු නිසා කුඩු අල්ලන්න පුලුවන් උනාලු. කුඩු අල්ලපු පොලිස් ලොක්ක පත් කරේ උන්ගෙ ආන්ඩුවෙන් කියල එච්චරකල් කටයි පුකයි වහන් හිටපු අගමැතිගෙ දෙනියායෙ ගෑනි කියනව. 100 ක් උන් ඒකට ලකුනු දාගන්න එනව. හැබැයි ඔය සුවාදීන එකෙන්ම මහබැංකු හොරු අල්ලන්න බැරිද ඇහුවම අර එකෙක්වත් නෑ ලිස්සල ගිහිල්ලත් ඉවරයි.

    කුඩු කාරයන්ගෙන් සල්ලි අරන් බිල්ඩින්ග් ගහපු උන් කුඩු මැඩලීමේ සටනෙ දේශපාලකයගෙ බූමිකාව කතා කරනව.. වඩේ කරත්තෙන් මාසෙන් ලක්ශ 20ක් හොයල ඒක අතැරල දැම්මලු. ගෙදරට මීටර් 100 ක් දුරින් හිටපු එකා(මදුශ්), එක ඉස්කෝලෙට ගියපු, සමවයස් වල හිටපු එකා දැකල තියෙන්නෙත් එක සැරයයිලු.

    ඩොලර් එක නග්ගන්න, ආර්තිකේ නග්ගන්න ලොරි ටෝක් දෙන එකා තමන් ගත්තෙ උකස්කරයක් කියල දන්නෙ නෑලු. නීතිය ක්‍රියාත්මක කරන්න කියල කෑගහන එවුන්ගෙ ලමයි බීල පාරෙ මිනිස්සු යටකරනව. ගෙවල් කඩන් යනව. එතකොට උන් අහු උනාම බීපු වොඩ්ක වතුර කරනව.

    අපිට කන්නවත් නෑ, පාක්ශිකයො තමයි කන්න දෙන්නෙ කියපු එකා මාස ගානකට පස්සෙ කියනව අපි හිඟන්නො නෙවෙයි,අපිටත් ඉඩම්,වතුපිටි තියෙනව කියල.

    ටෝක් තමයි ඔක්කොම. ටෝක් කාරයො ඕනතරම් ඉන්නව.. ඒව අහන ගොන්නුත් ඕන තරම් ඉන්නව. මොනදේ කිව්වත් අහන් ඉඳල හුරේ දාන මන්ද බුද්ධික රැලක් ඉන්නව. උන් කවදාවත් නැතිවෙන්නෙත් නෑ කියල තමයි පේන්න තියෙන්නෙ. :dull:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22