රවීගේ_අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රවීගේ අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති


    විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙමින් රවී කරුණානායක මහතා හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පසුගිය රජය සමයේ මොන චෝදනාව ආවත් කිසිවකු ඉල්ලා අස්වී නැතැයි ද, චෝදනාවක් එල්ලවූ සැනින් පරීක්ෂණවලට දක්වන සහයක් ලෙස කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් මේ ආණ්ඩුවේ යහපාලනය පෙන්වා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.

    ජනමාධ්‍ය අද විවිධ චෝදනා කිරීමෙන් පෙනී යන්නේ දැන් මාධ්‍ය නිදහසක් ඇති බව යැයි කී අගමැතිවරයා ගිය ආණ්ඩුව කාලේ එසේ කතා කළහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නන්ට වූ දේ සිදු වන බව ද ප්‍රකාශ කළේය. අද ලැබී ඇති නිදහසත් සමඟ ජනමාධ්‍ය සියලුම දෙනාට හොරුන් යැයි චෝදනා කරන බව ද ඔහු පැවසීය.




    ලංකාදීප
    මාගේ පුප සිනා සේ.........:lol::lol::lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    මෙයාගෙ ළූනු බික පෙන්වන්න ගියොත් මෙයා තවත් ගොඩ දෙනෙකුගෙ බිකවල් පෙන්වලා මල ජංජාලයක් වෙනවා. බික ඉස්සරහට දාලා ගෝනි හැංගිලා බොලල්ලා........ ඒ නිසා මේක සුට්ටං නාටකයක් විතරයි.
    හපොයි මෙයා බබා. මෙයා තරම් සුද්ධවන්තයෙක් ලොවෙත් නැති ගානට. මූ හිතන් ඉන්නෙ රටේ මිනිස්සු පුන්නක්කු බුදිනවා කියලා. දැන් මේක උලුප්පලා යහපාලනේ සුදු හුණු ගා ගනී හිටු කියලා. හැබැයි හොරා කාපු වස්තුවට මොකෝ වෙන්නෙ කියලා දෙයියො දනී.
    රවීට උඩ ඉදන් මේ හොරකම කරවපු රනිල්ට මොකෝ වෙන්නේ ?

    මේ තක්කඩියෝ ! උඹල තනතුරුවලින් අස්වුණා කියල තොපි කරපු මගඩි සාදරනීයකරණය වෙන්නේ නෑ.
    මෙක බොරු රගපෑමක් විතරයි.. මිනිසුන්ට මතක නැති වෙනකල් ඉදල කලින් පාර වගෙ ජනාදිපතියි අගමැතියි එක්කහු වෙල මුව බෙරයි.

    වැරැද්දක් කරලා ඉල්ලා අස්වුනහම සමාව දෙන්න පුළුවන් ද ?
    "වරදක් කලත සිතකින් නොවේ" වගේ කතාවක් තමයි මෙයා කියන්නේ... 
     
    • Like
    Reactions: Lejayange

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැදුම් කරේ හොරා කෑවට අගමැති රනිලවත් කොමිසමනට කැදවපු ගමන් උන්දත් ඉල්ලා අස්වෙයි මම හිතන්නෙ..ශෝක්...:cool:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    7i5olL.jpg
    7i5WIM.jpg
    7i5hGj.jpg
    7i5KDQ.jpg
    7i5Bix.jpg
    7Y58V2.jpg
    7YtpjP.jpg
    7GuuzY.jpg
    [/IMG]
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි බළල්ලු ලවා කොස් ඇට බාගන්න අපේ අගමැති තුමා හොදට දන්නවා නේද.. පුළුවන් තරම් හොරා කාල අස් වෙලා ගියාම සේරම හරි. ඔව් දැන් ඉතින් කොච්චර හොරා කෑවත් සල්ලි තියෙනවනේ පරකරබාහු යුගේ නිසා :yes:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    උබේ අම්මට හුකාගනින්කෝ ඉතින්.ඇයි ඒ බැල්ලිට හුත්තක් නැද්ද?:lol:තෝ ඒකිගේ පුකෙන්ද එලියට ආවේ?:lol:ආවා මෙතන fake එකක් හදාගෙන.මාරාගේ ගූ කන heshana වේසිගෙ පුතා.:lol::lol::lol:

    මටනම් හුකන්නවත් පුලුවන්.එ්ත් උඹට එ්කවත් කරන්න බෑනෙ.රනිල්ට පුකේ අරින්න විතරනෙ පුලුවන් උඹ වාගෙ කොලුකාරයෙකුට.මැදමූලන හුත්තිගෙ පුතාගෙ ගූ කන්න තරම් අහේනියක් නෑ බන්.උඹට අහේනිය නිසානෙ රනිලගෙ කැරි බීල ගූ කාල ජීවත් වෙන්නෙ.:lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    අර ඩිජිටල් යටිබඩ කෙනා කුණුහර්ප කියල පහුවෙනිද ඇනලොග් විදියට සමාව ගනිද්දිත් කිව්වෙ ඔය කතාවමයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මටනම් හුකන්නවත් පුලුවන්.එ්ත් උඹට එ්කවත් කරන්න බෑනෙ.රනිල්ට පුකේ අරින්න විතරනෙ පුලුවන් උඹ වාගෙ කොලුකාරයෙකුට.මැදමූලන හුත්තිගෙ පුතාගෙ ගූ කන්න තරම් අහේනියක් නෑ බන්.උඹට අහේනිය නිසානෙ රනිලගෙ කැරි බීල ගූ කාල ජීවත් වෙන්නෙ.:lol::lol::lol:

    ඉතින් තොට තියෙන පුකේ අමාරුව මොකක්ද වේසිගෙ බල්ලෝ?:lol:දුප් චීත්ත හුත්තිගේ පුතා.ආවා මෙතන ගෑණි වගේ fake හදාගෙන අපිට උපදෙස් දෙන්න..:lol:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    රෙවී ආසියාවෙ හොඳම මුදල් ඇමතිනෙ බන්. ඉතින් දැන් ඇමතිකමෙන් අස් උන එකේ රෙවීව ජපානෙන් හරි චීනෙන් හරි ඉක්මනට ගනීවි. ලංකාවට රෙවී වගේ හොඳ මුදල් ඇමති කෙනෙක් ලබන්න පින නෑ :no::no:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    රෙවී ආසියාවෙ හොඳම මුදල් ඇමතිනෙ බන්. ඉතින් දැන් ඇමතිකමෙන් අස් උන එකේ රෙවීව ජපානෙන් හරි චීනෙන් හරි ඉක්මනට ගනීවි. ලංකාවට රෙවී වගේ හොඳ මුදල් ඇමති කෙනෙක් ලබන්න පින නෑ :no::no:

    lol031.gif
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    මෙයාගෙ ළූනු බික පෙන්වන්න ගියොත් මෙයා තවත් ගොඩ දෙනෙකුගෙ බිකවල් පෙන්වලා මල ජංජාලයක් වෙනවා.
    බික ඉස්සරහට දාලා ගෝනි හැංගිලා බොලල්ලා........ ඒ නිසා මේක සුට්ටං නාටකයක් විතරයි.
    :lol::lol::lol:
    Bika kiwwama meka mathak une :lol::lol:

    vkUPAAr.jpg


    Kattiya fight karala mahansith athine, balamu menne me video ekath. ;);)



    :lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි ඉතින් දැන් ඉල්ලා අස් උනානේ.දැන් ඉතින් එකාබද්දේ හොරු ටික අල්ලන්න පටන්ගමු.:yes:මරාගේ පවුලේ උන් එහෙම ඔක්කොම හිරේ දාන්න ඕන.ඩේසි ආච්චිත් එක්කම.:lol::cool:

    ඉල්ලා අස් උනාම හරිද යකෝ?කෝ හොරාකාපු සල්ලි.ඒවත් අරගන්න ඕනි.

    මොනා උනත් පොනිලයි සිරයි ගූ නෑවා ඈ.

    විදේශ අමාත්‍යාංශයට ලොතරයි මණ්ඩලය දීපු පොනිලටයි සිරාටයි ගූ කන්න කියපිය.මේ වගේ ප්‍රකාශ කරනවට වඩා නම්බුයි ඒක.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අන්තිමට පරීක්ෂණ ප්‍රතිපල වලින් කිසිවක් හොයා ගන්න බැරි උනාම රේවි ආයෙම ඇමති

    චෝදනාවක් එල්ලවූ සැනින් පරීක්ෂණවලට දක්වන සහයක් ලෙස කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් මේ ආණ්ඩුවේ යහපාලනය පෙන්වා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔන්න බලපන් ඊ ළඟට බාල්දිය පෙරලන්නේ සිරාට. සිරා උපන්ගෙයි පොන්නය නිසා රවට්ටන්න ලේසියි. :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අගමැති තමා ඇඟ බේරගන්න රවීට බොරු චෝදනා ඉදිරිපත් කලේ :(