රවීට විශ්වාසභන්ගයක්

කට්ටිය මොකද හිතන

  • වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයි.

    Votes: 115 79.9%
  • තවදුරටත් අමාත්‍ය ධුරයේ ඉන්න එක හොදයි.

    Votes: 29 20.1%

  • Total voters
    144

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රවීට විශ්වාසභන්ගයක්

    රවීට විශ්වාසභන්ගයක්

    Ravi-Karunanayake-1024x881.jpg

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතට එරෙහිවි පාර්ලිමේන්තුවට විශ්වාස භංගයෝජනාවක් ගෙන ඒමට සැලසුක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
    රවී කරුණානායක මහතා මුදල් ඇමති වශයෙන් ඔහු ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට ලක්වූ අැතැයි සනාථ කරන කරුණු 15 කින් යුතුව විශ්වාස භංගය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා මේ වන විටිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවත් අද පැවැති මාධ්‍ය හමුකදී ඔහු සඳහන් කළේය.

    ************* කට්ටිය මොකද හිතන්නේ? උඩ තියන poll එකට vote එකකුත් ගෙන යන්න *************
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මීට කලිං රනිල් වික්‍රමසිංහටයි ජෝන් අමරතුංගටයි විරුද්දව බන්දුල ගුණවර්ධනලා ගෙනාපු විශ්වාසභංග වගේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා! :rofl:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,110
    366
    83
    karipoynna ravi demala thoooowa maragana kanwa wesige putha ponna ponnay ponna uparima ponnaya ravi thooo mariyan rata kana karila
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පැටියා;19342262 said:
    මීට කලිං රනිල් වික්‍රමසිංහටයි ජෝන් අමරතුංගටයි විරුද්දව බන්දුල ගුණවර්ධනලා ගෙනාපු විශ්වාසභංග වගේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා! :rofl:
    :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොන් වැඩ කරලා මූ ආණ්ඩුවම ගෙදර යවයි වගේ..... :angry:
    රවියට අනික් මිනිස්සු කියන සිංහල තේරෙන්නෙ නෑ. ඌ කියන සිංහල අනික් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. හිරු එකේ සළකුණ කියන ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් මූ නෑවා නෑමක් මදි නොකියන්න :lol:
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පැටියා;19342262 said:
    මීට කලිං රනිල් වික්‍රමසිංහටයි ජෝන් අමරතුංගටයි විරුද්දව බන්දුල ගුණවර්ධනලා ගෙනාපු විශ්වාසභංග වගේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා! :rofl:

    අනිවා අනිවා.. :lol:

    මොඩ ආර්තල්

    thread එකද විශ්වාසභාන්ගේද? :eek:

    karipoynna ravi demala thoooowa maragana kanwa wesige putha ponna ponnay ponna uparima ponnaya ravi thooo mariyan rata kana karila

    ගොන් වැඩ කරලා මූ ආණ්ඩුවම ගෙදර යවයි වගේ..... :angry:

    එහෙම ක්ක්යන්නත් බැහැ බන් ලංකාවනේ. :rofl:
     
    • Like
    Reactions: පැටියා

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    විශ්වාසබන්ග ගෙනාවට වැඩක් වෙන්නෙ නෑ. සින්හලයන්ගෙ හර්දශාක්ශිය මුදලට විකිනීමට තිබෙන තාක්කල්.
     
    • Like
    Reactions: keerthi.mac

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    විශ්වාසබන්ග ගෙනාවට වැඩක් වෙන්නෙ නෑ. සින්හලයන්ගෙ හර්දශාක්ශිය මුදලට විකිනීමට තිබෙන තාක්කල්.

    ඒ කතාවනම් ඇත්ත ...හැමෝම මේ සිංහලයාගේ රට මේක රැකගන්න ඕනේ කියල හිතුවනම් මෙහෙම වෙන්නැහැ මචන්
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Ravi Karunanayagam

    ;)

    විශ්වාසබන්ග ගෙනාවට වැඩක් වෙන්නෙ නෑ. සින්හලයන්ගෙ හර්දශාක්ශිය මුදලට විකිනීමට තිබෙන තාක්කල්.

    චන්දෙ කාලෙට චන්දෙ දෙන මිනිස්සු අතින් වෙන දේ. චන්දෙන් පස්සේ පාර්ලිමේන්තුවට පත්කරලා යවපු උන්ගෙන් වෙන දේ.​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    වැඩක් නෑ බං ආණ්ඩු බලය තියෙන නිසා පරදිනවා. මූ වගේ කැරියෙක් මුදල ඇමති කරපු පොන්නයව තමා ගෙඩර යවන්න ඕන
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    මෝඩ ආතල් කියන්නේ මේවට​... බන්කොලොත්+දුල සහ පොන්# ගෙම්බන්පිල සහ හොර තක්කඩි ඩබල් පාස්පෝට් සොන්නවන්සලට මෙව්වා කරපුවම සරමේ බඩු ගියා වගේ ආතල් එකක් එනවලු! ලොල්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මූට විශ්වාසභංගයක් ගේන්න ඕනේ අයවැය නිස අනෙවෙයි. බැඳුම්කර වලට ගහපු ගේමට විරුද්ධව
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වැඩක් නෑ බං ආණ්ඩු බලය තියෙන නිසා පරදිනවා. මූ වගේ කැරියෙක් මුදල ඇමති කරපු පොන්නයව තමා ගෙඩර යවන්න ඕන

    කරුමේ. :( :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෝඩ ආතල් කියන්නේ මේවට​... බන්කොලොත්+දුල සහ පොන්# ගෙම්බන්පිල සහ හොර තක්කඩි ඩබල් පාස්පෝට් සොන්නවන්සලට මෙව්වා කරපුවම සරමේ බඩු ගියා වගේ ආතල් එකක් එනවලු! ලොල්..

    දැනටත් අප්පිරියයි තමා. එත් කරුමෙට දැන් උන් තමා විපක්ෂේ. චන්දේ දීපු උනුත් බනින එකේ උබ හිතන්නේ නැද්ද මේක සාධාරණයි කියල.
    මූට විශ්වාසභංගයක් ගේන්න ඕනේ අයවැය නිස අනෙවෙයි. බැඳුම්කර වලට ගහපු ගේමට විරුද්ධව

    බැදුම්කර ප්‍රශ්නේ නම් ගොඩක් උන්ට නොතේරුනා කියමුකෝ. එත් අයවැයට මිනිස්සුන්ගෙන් සෑහෙන විරෝධයක් තියනවනේ මචන් පක්ෂ විපක්ෂ බේධයක් නැතුව.​