රවීට විශ්වාසභන්ගයක්
රවීට විශ්වාසභන්ගයක්
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතට එරෙහිවි පාර්ලිමේන්තුවට විශ්වාස භංගයෝජනාවක් ගෙන ඒමට සැලසුක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
රවී කරුණානායක මහතා මුදල් ඇමති වශයෙන් ඔහු ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට ලක්වූ අැතැයි සනාථ කරන කරුණු 15 කින් යුතුව විශ්වාස භංගය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා මේ වන විටිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවත් අද පැවැති මාධ්‍ය හමුකදී ඔහු සඳහන් කළේය.

************* කට්ටිය මොකද හිතන්නේ? උඩ තියන poll එකට vote එකකුත් ගෙන යන්න *************
Last edited: