රවීන්ද්‍ර රන්දෙණිය හොඳටම වයසට ගිහිං බං

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    Well, at least the bugger's got some hair :geek:

    Dog Meme GIF by DogeBONK
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    තාමත් ඩයි නානවා වයසට ගියත්. ඔව්ව හොඳද යකෝ ඔය වයසට ඔහොම කොන්ඩේ ඩයි කරන්න.
    ඌට එච්චර වයස වෙලත් ඩයි කරන්න හරි කොන්ඩයක් තියන එකට බොට ඊරිසියයි නෙහ් 🤣
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඌට එච්චර වයස වෙලත් ඩයි කරන්න හරි කොන්ඩයක් තියන එකට බොට ඊරිසියයි නෙහ් 🤣
    නෑ මචං ඉස්සරහ ටික තනිකරම විග් එකක් තියෙන්නේ. පිටිපස්සේ පොඩ්ඩ විතරයි ඇත්තටම කොන්ඩේ තියෙන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Owa saapekshai. Issara anglicised crowd eka Ravindrage set ekat ekka tharahai. Hama film ekema ragapaanna hitiye ekama nalu niliyo. (Gamini, Malini, Joe etc).
    Future crowd ekata Iraj, Ranidu vagey evun nagala yayi dan evunta vadiya.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    රවීන්ද්‍ර, විජය මයින්ද මාත්තයා ඔක්කොම එක වයසෙ කට්ටිය
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පාර්ලිමේන්තුවෙත් හිටිය වගේ මතකයි කාලයක්......
    මහින්ද රාජපක්ෂගෙ උපදේශකයෙක් වෙලා හිටිය කාලයක්....

    මෙයාගෙ නියම නම - බොනිෆස් වෝල්ටර් පෙරේරා.....
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    මාලිමා රජයක් යටතේ කලා කරුවන්ට වයසට යාම තහනම් කරනවා!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    පාර්ලිමේන්තුවෙත් හිටිය වගේ මතකයි කාලයක්......
    මහින්ද රාජපක්ෂගෙ උපදේශකයෙක් වෙලා හිටිය කාලයක්....

    මෙයාගෙ නියම නම - බොනිෆස් වෝල්ටර් පෙරේරා.....
    අන්න හරි, ඇත්ත නම් බොනිෆස් පෙරේරා. ඒ කාලෙ ගොඩක් අය ස්ටේජ් නේම්ස් දාගෙන ආවෙ. අමරදේවගෙ නමත් ඇල්බට් ද කොහෙදනෙ.
     
    • Like
    Reactions: ElaBaba