රවී කන කෑම මෙන්න අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙවන බවට සාක්ෂියක් හමුවී ඇත. එතුමාගේ නිල නිවසේ කාමරයේ තිබෙනමෙම කෑම වට්ටෝරුවෙ උදේ දහවල් රාත්‍රී කෑම වෙල් තුල හැරෙන්නට අමතර කෑම වෙල් හයක් අනුභවයට ගනී.