බැසිල් කාපු කෑම මෙන්න

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙවූ බවට සාක්ෂියක් පසුගිය දිනක අරලිය ගහ මන්දිරයෙන් හමුවී ඇත.

එතුමාගේ අරලිය ගහ මන්දිරයේ කාමරයේ තිබුණු මෙම කෑම වට්ටෝරුවෙ උදේ දහවල් රාත්‍රී කෑම වෙල් තුල හැරෙන්නට අමතර කෑම වෙල් හයක් අනුභවයට ගෙන ඇත.

11087433_885872151474465_1708784033_n.jpg

dan harida ?? :P :P
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,509
    16,262
    113
    යකෝ මු කාලම විතරයිනේ... දවල්ට කන්න කලින් ජාති 3ක්? මාර බඩජහරියෙක්නේ! දවසට වේලක් වත් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද? මු මෙහෙම නං අනෙක් එවුන් කෙසේවෙති ද? :lol:

    :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol: ඇග ගැන හිතල කැම පාලනයක් ඇතිව ගන්න නැත්නම් සමබරව ගන්න ඔනම කෙනෙකුට ගැලපෙනව
    සල්ලි තියෙන එකා තමන්ට පුලුවන් අකරයට ඔක කරනව
    කී තෙ බොන්න පුලුවන් එකා කිරි තෙ බොනවා බැරි එකා පෙලෙන්ටියක් බොනවා එකත් බැරි එකා කහට විතරක් බොනවා
    :rofl:
    හොද වෙලාවට මේ ටික බැසිලා කාලා තිබුනේ
    බැරිවෙලා හරි unp කාරයෙක් කාලා තිබුනා නම්
    ගයියගේ ටෝක් එක බලන්න තිබුනා ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ මු කාලම විතරයිනේ... දවල්ට කන්න කලින් ජාති 3ක්? මාර බඩජහරියෙක්නේ! දවසට වේලක් වත් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද? මු මෙහෙම නං අනෙක් එවුන් කෙසේවෙති ද? :lol:
    :oo:
    එහෙම තමයි යකොව් මහන්සිවෙලා රටට සේවය කරන මිනිස්සු
    හරි නම් ඔහොම කාලා මදි
    ඔය මදිවෙලා තමයි රටත් කාලා රට පැන්නේ...
     
    Last edited:

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    :oo:
    එහෙම තමයි යකොව් මහන්සිවෙලා රටට සේවය කරන මිනිස්සු
    හරි නම් ඔහොම කාලා මදි
    ඔය මැදිවෙලා තමයි රටත් කාලා රට පැන්නේ...

    :eek: :lol:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    lol

    ඕකද මේකද ඇත්ත මචන්? :rofl:
    9OpuSJJEO.jpg

    කාල ගෝලයෝ. තණකොළ පුනක්කු කන වස්සෙක් උනාට. ලංකාවේ ගොඩක් එවන් ඔයිට හොදට කනවා.
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙවූ බවට සාක්ෂියක් පසුගිය දිනක අරලිය ගහ මන්දිරයෙන් හමුවී ඇත.

    එතුමාගේ අරලිය ගහ මන්දිරයේ කාමරයේ තිබුණු මෙම කෑම වට්ටෝරුවෙ උදේ දහවල් රාත්‍රී කෑම වෙල් තුල හැරෙන්නට අමතර කෑම වෙල් හයක් අනුභවයට ගෙන ඇත.

    11087433_885872151474465_1708784033_n.jpg

    යකෝ කිරි තේ , බිස්කට් , ඇට , ඉඟුරු කියන්නේ සුපොබබෝගී කෑමද ? බන්

    මෙහෙමත් ගොන් හරක්. ටිකක් වටිනා කියන කෑම ටිකක් දාල හදපන් කෝ

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl:
    හොද වෙලාවට මේ ටික බැසිලා කාලා තිබුනේ
    බැරිවෙලා හරි unp කාරයෙක් කාලා තිබුනා නම්
    ගයියගේ ටෝක් එක බලන්න තිබුනා ..

    පිස්සුද බන් ඔයිට වඩා හොදට අපිත් කනවා බන් :rofl::rofl:ලන්කාවෙ අපෙ ගම්වල උනුත් ඔයිට වඩ හොදට කනවා ඔතන තියෙන එව නොවුනට

    පලතුරු තෙ කොපි දියර වර්ග ඇට වර්ග (කොස් ඇට හරි ):rofl: කැවිලි නැත්නම් බත් වෙලපුව ඉදි ආප්ප වෙලපුව අල වර්ග වෙලපුව කනවා බන් අපි කටට දා ගන්න දෙවල් බැලුවොත් ගනන් හදාල 6 පාර නෙමෙ ඉටත් වඩ ඇති බන ගෙදරක ගියොත් එලි වෙනකම් ඉන්නකොට මොන තරම් දෙවල් නම් කනවාද එත් උදෙ එනකොට මදි පඩුවට හරි බිපුවගෙ අමාරුව යන්න හරි හොරෙන් කුරුබ්බයෙක් හරි බොනවානෙ :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකො මූ පැයෙන් පැයට කාපු එකනෙ කරල තියෙන්නෙ ... වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව ඇති ... අතර මැද කාළය ටොයිලට් එකේ වෙන්නැති :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකො මූ පැයෙන් පැයට කාපු එකනෙ කරල තියෙන්නෙ ... වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව ඇති ... අතර මැද කාළය ටොයිලට් එකේ වෙන්නැති :lol:

    :D

    toilet eketh asc, tv ehema thiyanawa ne, ithuru serama welawa eke innawa athi sarama kasapata gahagena. කෑ-රීම thamai
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හික් හික් අපේ ඔෆිස් එකෙත් දෙනව බං ඔයිට වඩා හොඳට :D:D
    මූ සෙනසුරාදට "ඇටත්" කාලා..කාගෙද දන්නෙ නෑ
    :shocked::shocked::shocked::shocked:

    සෙනසුරාදා උදේ 10.30 කන ඇටේ මොකද්ද බං? :lol: :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,509
    16,262
    113
    :rofl:
    හොද වෙලාවට මේ ටික බැසිලා කාලා තිබුනේ
    බැරිවෙලා හරි unp කාරයෙක් කාලා තිබුනා නම්
    ගයියගේ ටෝක් එක බලන්න තිබුනා ..

    :rofl::rofl:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    පිස්සුද බන් ඔයිට වඩා හොදට අපිත් කනවා බන් :rofl::rofl:ලන්කාවෙ අපෙ ගම්වල උනුත් ඔයිට වඩ හොදට කනවා ඔතන තියෙන එව නොවුනට

    පලතුරු තෙ කොපි දියර වර්ග ඇට වර්ග (කොස් ඇට හරි ):rofl: කැවිලි නැත්නම් බත් වෙලපුව ඉදි ආප්ප වෙලපුව අල වර්ග වෙලපුව කනවා බන් අපි කටට දා ගන්න දෙවල් බැලුවොත් ගනන් හදාල 6 පාර නෙමෙ ඉටත් වඩ ඇති බන ගෙදරක ගියොත් එලි වෙනකම් ඉන්නකොට මොන තරම් දෙවල් නම් කනවාද එත් උදෙ එනකොට මදි පඩුවට හරි බිපුවගෙ අමාරුව යන්න හරි හොරෙන් කුරුබ්බයෙක් හරි බොනවානෙ :rofl:

    ගයියෝ මේකේ මේ කමන්ට් කරපු සමහර එවුන්ගේ කතා දැක්කම හිතෙනවා මුන් ඉපදිලා තියෙන්නේ ලංකාවේ නෙමේද කියල. ගම්වල අපි ඔයිට වඩා කොච්චර දේවල් කනවද බන්. දවසට තුන් වෙලයි කිව්වට අමතර කි සැරයක් කනවද?

    බලන්ගියාම යහපලනෙට කඩේ ගියපු ආයො කන්න බොන්න නැතිව වේලි වේලි ඉදපු එවුන් ටිකක් වගේ බන් :D