රවී කන කෑම මෙන්න

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    රවී කන කෑම මෙන්න

    අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙවන බවට සාක්ෂියක් හමුවී ඇත.

    එතුමාගේ නිල නිවසේ කාමරයේ තිබෙනමෙම කෑම වට්ටෝරුවෙ උදේ දහවල් රාත්‍රී කෑම වෙල් තුල හැරෙන්නට අමතර කෑම වෙල් හයක් අනුභවයට ගනී.

    11087433_885872151474465_1708784033_n.jpg
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කොල කෑල්ලට රැවටෙන ගොන්නු ඉන්න රටක් කොහොම හදන්නද? එලකිරියේ ගොන්නු ඝනත්වය බොහොම වැඩී
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි දැන් මේ උඔල එක එකා කන විදිය හොයන්නෙ උඔල හිතුවද උඔලගෙ චන්දෙන් ගියා කියල උන් නොකා නොබී උඔලට සේවය කරන්න සැදී පැහැදී ඉන්නව කියල. ඕව නෙවෙයි බන් හොයන්න තියෙන්නෙ. උන් රට වෙනුවෙන් අපේ ‍අනාගත පරම්පරාවේ සුභසිද්ඨිය වෙනුවෙන් මොනවද කරන්නෙ කියල...