රවී කරුණානායක දැන් පොහොට්ටුවෙද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    මෙච්චර කල් මේව කිව්වෙ නෑ සිරිසේන පොහොට්ටුව ඵක්ක ගේම ඉල්ලුවට පස්සෙ මූ පරල වෙලා.මොකක්ද හේතුව🤔🤔

     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙච්චර කල් මේව කිව්වෙ නෑ සිරිසේන පොහොට්ටුව ඵක්ක ගේම ඉල්ලුවට පස්සෙ මූ පරල වෙලා.මොකක්ද හේතුව🤔🤔


    ජොන්ස්ටන් Version II ,කියල හිතාගන්න

    එයාගෙ නඩු කුනු හොර මගඩි වලින් ආන්ඩුවෙ ඇක්ශන් වලින් බේරෙන්න මෙහෙම කහින්න වෙනවා, පිට කහන්න වෙනවා, අනුන්ගෙ සීනි කිරන්න වෙනවා.
    සාගර කාරියවසම්ට සහ අර කුට්ටිමුට්ටිට ජොබ්ලස් වෙන්න යන්නෙ රවී නිසා. රවී අද සිට පොහොට්ටු මාධ්ය ප්‍රකාශක වෙන්න වෙලා අරවයින් බේරෙන්න

    Typical SL politics...Reminds how Jonny had to joinMR :lol: :lol: :lol:
    Sagara and Kutti LEFT :cry::cry::cry:
    RAVI in :love2::love2::love2:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    මේ දේශ පාලනේ එක්ක අනුරලාට හැරෙන්නවත් බෑ උන්ගෙ තියෙන ඔලුව ලොකු කම නිසා. මට නම් පෙන්නෙ මේක සිරිසේනට ගහන එකක් නෙමෙයි අනුර රැල්ල වෙන පැත්තකට හරවන්න කරන වැඩක්. සිරාගෙ තොන්ඩුව කොහොමත් අදින්න ලේසියි රවිගේ නූලත් තියෙන්නෙ පොහොට්ටුව අතේ. :yes: :yes: :yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    What about Apartment by Perpetual Treasuries.
    Only corrupt person will get requests to do corrupt deals. No honest person will be asked to do so . They will be transferred !!

    Sri Lankan law developments...

    If you are burglar culprit scammer smuggler big thief, as soon as you ready to wash rulers dirty clothes you are free from all faults and accusations
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,680
    113
    Auckland
    මේ දේශ පාලනේ එක්ක අනුරලාට හැරෙන්නවත් බෑ උන්ගෙ තියෙන ඔලුව ලොකු කම නිසා. මට නම් පෙන්නෙ මේක සිරිසේනට ගහන එකක් නෙමෙයි අනුර රැල්ල වෙන පැත්තකට හරවන්න කරන වැඩක්. සිරාගෙ තොන්ඩුව කොහොමත් අදින්න ලේසියි රවිගේ නූලත් තියෙන්නෙ පොහොට්ටුව අතේ. :yes: :yes: :yes:
    Dude JVP is a corrupt shit. Admit it
     
    • Haha
    Reactions: pathaleiretta

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    නාමල් එනකම් unp එක යතුර බාරගනී වගේ .හ්ම්ම් හරි හරි ඔහොම යමු කෝ