රවී සජිත් වලියගැන මොකද හිතෙන්නේ?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රවී සජිත් වලියගැන මොකද හිතෙන්නේ?

    74846633.jpg

    ඉහත කී නීතිඥයා නාහිමියන් හමුවී මෙවැනි ප්‍රකාශක් කරවාගැනීමට පසුබිම සකස්කරගත් බව පැවසේ.

    http://www.lankaenews.com/Sinhala/news.php?id=13667
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ‍යූ. එන්. පී එක විනාස කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වත්ද මේ..??

    අධිරාජ්‍යවාදී බලවේග සමග එල්.ටී.ටී.ඊ ය එකතුවෙලා කරන කුම්ණ්ත්‍රනයක් අතුරු ප්‍රතිපලයක් වෙන්න ඇති... :lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුංගෙ මේ ගොං වැඩ වලින් වෙන්නෙ රටට ප්‍රභල විපක්ෂයක් නැති වෙන එකයි. එහෙම උනාම ආණ්ඩු පක්ෂය උන්ට ඕන ඕන විදියට නටන්න ගන්නව. ඒව විවේචනය කරන්න තරම් වත් ප්‍රභල විපක්ෂයක් රටට නැහැ. රනිල් අවුරුදු ගානක් බල තන්හාවෙන් ඉඳගෙන පක්ෂය කෑව. අන්තිමට නායක කමෙන් යන්නම වෙද්දි දැන් පක්ෂය විනාශ කරලම යන්නයි හදන්නෙ. පක්ෂය තුලම එක එකා කොටවල. මහ ජනතාව වෙනුවෙන් විශාල වගකීමක් සහිත විපක්ෂය හැසිරෙන ආකාරය නින්දිතයි. පක්ෂය පිළිබඳව අපිටත් ඇති වෙන්නෙ කලකිරීමක්.

    කොහොමහරි සජිත් මේ ප්‍රහාර මදින් නායකත්වයට එනවනම්..ඒක ලොකු දෙයක්
     
    ඇත්ත කතාව.............රවියා ඔය කතා කියලා නිකන් සාටර් වෙනවා. මිනිහට කොළඹින් පිට කිසිම තැනක් නෑ. සජිත් ලංකාවම පිලිගන්න තරුණ නායකයෙක්.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ‍යූ. එන්. පී එක විනාස කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වත්ද මේ..??

    අධිරාජ්‍යවාදී බලවේග සමග එල්.ටී.ටී.ඊ ය එකතුවෙලා කරන කුම්ණ්ත්‍රනයක් අතුරු ප්‍රතිපලයක් වෙන්න ඇති... :lol::lol:

    සහෝදරයා, ඔයාට වැරදිලාවගේ.

    ඔය කියවන්නේ අයි.ටී.එන් එකේ නිවුස් කෑල්ලක්නෙ.....
    :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    He he ...........Lankawe sarthakama comedy film eka.........UNP........

    ඔවු ඔවු, මර්වින්ගේ බාර් වහපු විහිලුවට පස්සේ හොඳම විහිලුව යූ.ඇන්.පී ප්‍රතිසංවිධාන වලිය.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    kawuda -rep dila horen maru wechcha konda pana nathi hikanala :lol:
    puluwannam namath dapan -rep ekak denakota :P

    Rep thibbath nathath mata hari kiyala hithena de man kiyanawa saha rep walin mata wedakuth na..moko topiyak wath kanna bane oya rep pointz walin :P