රවී vs පැබ්ලෝ - History Repeats Itself

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    රවී vs පැබ්ලෝ - History Repeats Itself

    20663789_1398756776910018_7415804292701641697_n.jpg

    මේ ෆොටෝ එකේ වම්පැත්තේ ඉන්නේ පැබ්ලෝ එස්කෝබාර් ( Pablo Escobar 1949 - 1993). 85-90 වගේ කාල ප්‍රාන්තරයේදී ලෝකයේ 7වෙනියට ඉහළම ධනවතා විදියට Forbes සඟරාවෙන් නම්කරලා තිබුනේ එස්කොබාර් ව. එස්කොබාර්ගේ බිස්නස් එක තමයි කොකේන්. ඒ කාලෙදි ලෝකෙට සපයපු කොකේන්වලින් 80%ක්ම එස්කොබාර්ගේ කොකේන් කියලයි කියන්නේ. එස්කොබාර් ජීවත් වුනේ කොළොම්බියාවේ. එයාගේ කොකේන් අධිරාජ්‍යය සහ ඒකේ ක්‍රියාකාරකම් නිසා කොළොම්බියානු රජය දැඩි අපහසුතාවයකට පත්වෙලයි හිටියේ. මේ හේතුව නිසාම එස්කොබාර්ව දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරන්න පටං ගත්තා. මේ දඩයමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයත් කොළොම්බියානු රජයට ලැබුණා. එස්කොබාර් ට මේ දඩයම කරදරකාරීයි. එයා ආණ්ඩුව එක්ක එකඟතාවයකට ඒ කියන්නේ ඩීල් එකකට ආවා. ඒ තමයි එස්කොබාර් ගේ කොන්දේසි කීපයකට රජය එකඟවෙනවානම් එස්කොබාර් සිරගත වීම. ඒ වෙනකොට එස්කොබාර් නිසා තමන් පත්වෙලා හිටිය දේශපාලනික සහ සමාජීය අපහසුතාවයෙන් ගැලවෙන්න ඕනේ නිසාම කොළොම්බියානු ජනාධිපති සීසර් ගැවීරියා මේ කොන්දේසිවලට එකඟ උනා. ඒ කොන්දේසි වලින් ප්‍රධානම එකක් තමයි එස්කොබාර් සිරගත වෙන බන්ධනාගාරය. ඒක එස්කොබාර් කැමති තැනක ඔහුට අවශ්‍ය විදියට නිර්මාණය ඕනේ. බන්ධනාගාරයේ ඉන්න බන්ධනාගාර නිලධාරීන් ඔහු විසින් තෝරන අය පමණක් වෙන්න ඕනේ. ඒ වගේම රජයේ හමුදාව හෝ පොලීසිය සිරගෙදර සීමාවේ ඉඳලා සැතපුම් 2ක් (සමහර තැන්වල මේක සැතපුම් 12ක් කියලත් තියෙනවා) ඈතින් තමයි ඉන්න ඕනේ. ඊට මෙහා එන්න තහනම්. මේ බන්ධනාගාරය ෆුට්බෝල් ක්‍රීඩාකරන තැනක්, බාර් එකක්, අති සුඛෝපභෝගී නානකාමර, දිය ඇළි වගේ දේවල් වලින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම එස්කොබාර් ඒ බන්ධනාගාරයේ ඉඳලා තමන්ගේ කොකේන් ජාවාරම පෙර පරිදිම සිදුකරගෙන ගිහිල්ලත් තියෙනවා. එස්කොබාර් විසින් තමන් වෙනුවෙන්ම හැදුව බන්ධනාගාරේ නම La Catedral. පොඩි ගූගල් සර්ච් එකකින් ඕක ගැන විස්තර ඕනේ තරම් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවනි.

    දැං එමු ෆොටෝ එකේ දකුණු පැත්තට. ඒකේ ඉන්නේ The Banker සඟරාවට අනුව ආසියානු පැසිෆික් කලාපයේ "හිටපු" හොඳම මුදල් ඇමති, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා. ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවෙච්ච ලොකුම මූල්‍ය වංචාව වුන මහබැංකු බැඳුම්කර වංචාවේදී, ඒ වංචාවට හවුල්කාර පාර්ෂවයකින් රුපියල් මිලියන 165ක් හෝ ඊට ආසන්න වටිනාකමක් තියෙන අති සුඛෝපභෝගී මහල් නිවාසයක් අල්ලස් වශයෙන් ලබාගත්තා කියලා එතුමන්ට පැහැදිලි සාක්ෂි සහිතව චෝදනා එල්ල වෙන්නේ බැඳුම්කර වංචාව ගැන විමර්ෂණය කරන ජනාධිපති කොමිසමේදීයි. මේ හේතුව නිසාම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් එතුමන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගරු කථානායකතුමන්ට භාරදෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන්න කළින් එතුමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරලා සිංහ සෙය්යාවෙන් තමන්ගේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙලා පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට අසුන් ගන්නවා. හරියටම මම මුලින් සඳහන් කරපු පැබ්ලෝ එස්කොබාර් බන්ධනාගාර ගතවුනා වගේම. නමුත් ගරු රවී කරුණානායක ඇමතිතුමාගේ ඉල්ලා අස්වීම සිදුකරන්නට කළින් එතුමන් සමඟින් රජයේ ඉහළම නායකයන් සිදුකරපු සාකච්ඡා ගොසිප් විදියට සමාජ අවකාශයේ පැතිරෙනවා. එහිදී ඉල්ලා අස්වෙනවානම් තමන් වෙනුවෙන් සිදුවිය යුතු දේ සහ ලැබිය යුතු දේ පිළිබඳව එතුමන් විසින් සඳහන් කරපු කොන්දේසි කීපයක් ගැන ඒ ගොසිප්වල සඳහන්. සමහරවිට පැබ්ලෝ එස්කොබාර්ගේ යෝජනාත් ඒ කාලේ ගොසිප් විදියට සමාජේ සංසරණය වෙන්න ඇති. එස්කොබාර්ගේ බන්ධනාගාර කොන්දේසි සමාජගත වුනා වගේ ගරු ඇමතිතුමන් තමන්ගේ ඉල්ලා අස්වීම වෙනුවෙන් යම් කොන්දේසි ඉඳිරිපත් කෙරුවානම් ඒවත් තව කාලයක් යද්දි සමාජගත වේවි.

    හරියටම මීට අවුරුදු 25කට කළින් 1992දී සිදුවෙච්ච කොළොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පැබ්ලෝ එස්කොබාර්ගේ බන්ධනාගාර ගතවීම සහ ඊයේ දවසේදී සිදුවෙච්ච ගරු විදේශ අමාත්‍ය රවී කරුණානායක ඇමතිතුමන්ගේ ඉල්ලා අස්වීම යන සිද්ධි දෙක සැළකුවම, History Repeats Itself කියමනට මේක ඉතා හොඳ උදාහරණයක් ද කියලත් වෙලාවකට හිතෙනවා.


    Source
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    පැබ්ලෝ පාර්ලිමේන්තු නියෝජිතයෙක්! . එවකට අදිකරණ ඇමති Rodrigo Lara පබ්ලෝට මත්ද්‍රවය චෝදනා එල්ල කර. පැබ්ලෝ බොහොම අහිංසක විදියට රවිය වගේ චෝදනා ප්‍රතික්ෂේප කල. ඒ විතරක් නෙවි ඒවා ඔප්පු කරන ලෙස අබියෝග කර. මේකේ ඇත්ත video එක.




    https://en.wikipedia.org/wiki/Rodrigo_Lara

    පස්සේ Rodrigo Lara වෙඩි තියල මැරුව.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,747
    8,070
    113
    Kotahena
    පබලෝ කියන්නෙ දුප්පත් ජනතාවට ගොඩක් උදව් උපකාර කළ කෙනෙක් Drug loard උනාට.

    රවි කියන්නෙ කැරි හොරෙක්. අසරණ මිනිසුන් ගෙ සල්ලි හොරකං කරපු පට්ටම කැරියෙක්. පබලෝ ව ලඟිංවත් තියන්න බෑ. රවි මොකෙක්ද පාහර බල්ලෙක් නෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    පබලෝ කියන්නෙ දුප්පත් ජනතාවට ගොඩක් උදව් උපකාර කළ කෙනෙක් Drug loard උනාට.

    රවි කියන්නෙ කැරි හොරෙක්. අසරණ මිනිසුන් ගෙ සල්ලි හොරකං කරපු පට්ටම කැරියෙක්. පබලෝ ව ලඟිංවත් තියන්න බෑ. රවි මොකෙක්ද පාහර බල්ලෙක් නෙ

    :yes::yes:
    පබලෝ කුඩු විකුණලා හරි රටට විදේෂ මුදල් ගේනවා. රටේ දේපල හොර කෑවේ නැහැ
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    පැබ්ලෝ එස්කොබාර් නැති කරලා දාන්න CIA එක කොලොම්බියා රජයට උදව් කරා. රහස් තොරතුරු ගන්න ක්‍රම්වේදයන් දුන්නා.
    අන්තිමේදී කොලොම්බියානු හමුද තුවක්කු කරෞවන් පැබ්ලෝග නවාතැන වටලන කොට ඔහු බේරෙන්න ඕන හින්දා කමිසයකුත් නැතුව වහලකට නැගල පැනලා යන්න හැදුවා. ඒත් වෙඩි පහරින් ඔහු වහල උඩම මැරිලා ඇදෙගෙන වැටුනා.
    රවී කියන හොර දෙටුවට කවදාවත් මෙහෙම දේවල් වෙනෙ නෑ!
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Facebook status බැලුවම නම් රවී ඇමැතිකම දාලා යන්න හිටපු බවක් නම් පේන්නේ නෑ.අනිවාර්යෙන්ම මොනවා හරි කොන්දේසි ඇති.ඊයේ නවීන් දිසානායක කිව්වේ අලුත් විදේශ ඇමැති තාවකාලික post එකක් කියලා.අනික දැන් අර රවීග‍ෙන්,ඇලෝසියස් ගෙන් වාහන,සල්ලි apartment එහෙම ගත්ත සුජීව,හර්ෂන රාජකරුණා,අජිත් p,මුජිබර් වගේ unp පසු පෙළ කුක්කා‍ෙ දාලා සිද්ධිය යට ගහන්න ,විජයදාසට විරුද්ධව විශ්වාසභංගක් ගේන්න හදනවා,තව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපහස කරනවා.
     

    Shand5008

    Active member
  • Jul 2, 2017
    195
    74
    28
    Facebook status බැලුවම නම් රවී ඇමැතිකම දාලා යන්න හිටපු බවක් නම් පේන්නේ නෑ.අනිවාර්යෙන්ම මොනවා හරි කොන්දේසි ඇති.ඊයේ නවීන් දිසානායක කිව්වේ අලුත් විදේශ ඇමැති තාවකාලික post එකක් කියලා.අනික දැන් අර රවීග‍ෙන්,ඇලෝසියස් ගෙන් වාහන,සල්ලි apartment එහෙම ගත්ත සුජීව,හර්ෂන රාජකරුණා,අජිත් p,මුජිබර් වගේ unp පසු පෙළ කුක්කා‍ෙ දාලා සිද්ධිය යට ගහන්න ,විජයදාසට විරුද්ධව විශ්වාසභංගක් ගේන්න හදනවා,තව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපහස කරනවා.
    :yes::yes::yes::yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,747
    8,070
    113
    Kotahena
    :yes::yes:
    පබලෝ කුඩු විකුණලා හරි රටට විදේෂ මුදල් ගේනවා. රටේ දේපල හොර කෑවේ නැහැ

    තවමත් එ් රටේ ගොඩක් මිනිස්සු ඉන්නව පබලෝ ට ගරැ කරන

    රවි කියන්නෙ පාදඩ ජඩ හොර බල්ලට ගල් ගහල මරන්නෝන මේ රටේ මිනිසුන්ගෙ මුදල් හොරා කෑවට.

    මු අස් උනාට මෙ පක්ෂ වලට කඩේ යන හරක් ගෙයි අපෙයි සල්ලි සතපහක් දෙන්නෙ නෑ නෙ. ජනතාවට ම තමයි නඩු කියල මුගෙන් වන්දි මුදල් ගන්න වෙන්නෙ.

    එ්ත් මුන්ට අස් වෙලා ගිය හින්දා වීරයෙක්.
    අනික මූ අස් වෙන්න නං හීනෙකින්වත් හිතං හිටපු මිනිහෙක් නෙවෙයි කියල මිනිසුන් හොඳට දන්නව.

    වැඩිය ඕන නෑ මුගෙ Facebook එකට ගිහින් බලන්න පුළුවන් තේරැම් ගන්න. බහුතර හරක් ගෙ පවු අපි ගෙවන්නෙ මේ රටේ. :growl:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩෝ පැබ්ලෝට අගෞරව කරන්න එපා..පබ්ලෝ කාරයා මහජනයාගේ සල්ලි හොරා කැවේ නැ උ කරේ බිස්නස් එක මැන් කොකේන් බලෙන් පෙයුවේනැනේ නම් ඉල්ලුමට සැපයුම අනික පොර කොලොම්බියාවේ දුප්ත්උනට උදවූ කරා කැරී රවියා දුප්පත්උන්ගෙන් හෝරාකැවා..ඕකා ඉස්සෙලාම සතොසට ඇරිය ලකාවේ පොන්න සිංහලයෝ කට වහගන හිටියා..සතොසට අයිිිතී රාජගිරියේ ඉඩම පර්ච් එකක් 10000 ගානේ HSBC එකට වික්කා එහෙම කරලා බිලියන් ගානක් HSBC එකෙන් ගත්තා..මෙන්ඩිස් කාරයට එතනෝල් පන්නලා දෙනවා හෙන ලිස්ට් එකක් තියනවා බන් මේ පකයාගේ වැඩ මුත් එක්ක බලද්දී පැබ්ලෝ දාහෙන් සම්පතක්..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada


    තවමත් එ් රටේ ගොඩක් මිනිස්සු ඉන්නව පබලෝ ට ගරැ කරන

    රවි කියන්නෙ පාදඩ ජඩ හොර බල්ලට ගල් ගහල මරන්නෝන මේ රටේ මිනිසුන්ගෙ මුදල් හොරා කෑවට.

    මු අස් උනාට මෙ පක්ෂ වලට කඩේ යන හරක් ගෙයි අපෙයි සල්ලි සතපහක් දෙන්නෙ නෑ නෙ. ජනතාවට ම තමයි නඩු කියල මුගෙන් වන්දි මුදල් ගන්න වෙන්නෙ.

    එ්ත් මුන්ට අස් වෙලා ගිය හින්දා වීරයෙක්.
    අනික මූ අස් වෙන්න නං හීනෙකින්වත් හිතං හිටපු මිනිහෙක් නෙවෙයි කියල මිනිසුන් හොඳට දන්නව.

    වැඩිය ඕන නෑ මුගෙ Facebook එකට ගිහින් බලන්න පුළුවන් තේරැම් ගන්න. බහුතර හරක් ගෙ පවු අපි ගෙවන්නෙ මේ රටේ. :growl:

    :(:(:yes::yes:
    kathawa aththa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware

    රවි කියන්නෙ පාදඩ ජඩ හොර බල්ලට ගල් ගහල මරන්නෝන මේ රටේ මිනිසුන්ගෙ මුදල් හොරා කෑවට.
    සිරාවට මුව අර ගඩාෆි මාරුව වගේ මරන්ඩ තියෙන්නේ පල් හොරා
    (ගඩාෆි නම් මු වගේ හොරෙක් නෙවෙයි රටට වැඩක් කරපු මනුස්ස්සයෙක්)