ඩයලොග් නම් 55GB හරි ඊට වඩා ලොකු හරි පැකේජ් තියනවා නම් කම්ප්ලේන් එකක් දැම්මම Outdoor යුනිට් එකක් ෆ්‍රී හයි කරලා දීල යනවා. ඒක සල්ලි වලට ගන්න ගියොත් 25000ක් විතර වෙනවා
මේක හයි කරාම රවුටරේ වගේ එහෙ මෙහෙ අරන් යන්න බැහැ, outdoor යුනිට් එකේ සිම් එක තියෙන්නෙ, ගේ ඇතුලෙ තියනවා වයිෆයි පාට් එක තියන ගැජට් එක, කේබල් එකකින් ඔය දෙක කනෙක්ට් වෙනවා
තියන රවුටරේ අරන් යනවා උන්. මට හයි කරල් දෙන්න හැදුවා මට රවුටරේ එහෙ මෙහෙ ගෙනියන්න ඕන වෙන නිසා එපා කිවුවා.