රවුටර් ගැන උදව්වක්

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    HI friends,
    1.මට පොඩි උදව්වක් කරන්න.ඔයාලා ගාව භාවිතයට නොගන්නා රවුටර් එහෙම තියෙනවද mobitel එකෙන් දිපු m60 එකක් එහෙම.⁣
    2.නැත්නම් මේ දවස් වල dialog එකෙන් රවුටර් ගත්ත අය ඉන්නවද.
    (පාවිච්චි කරන්නෙ නැති එකක් තියෙනවනම් මට දෙන්න
    ලෙකු උදව්වක් කැම්පස් වැඩ වලට)
     
    • Like
    Reactions: CloudX64

    lilman

    Well-known member
  • May 10, 2009
    40,941
    54,516
    113
    Colombo
    මොකක්ද දන්නෙ නැනෙ මුන් එවන රවුටර් එක..සිග්නල් නොතිබ්බොත්..😒

    mama hitanne S10 / aluth Huawei eka.

    fb eken router sell karana ekek set karagena ahala balala ganna