SltMobitel 4G mobile router ඉල්ලනව.

wapw

Well-known member
  • May 21, 2007
    624
    317
    63
    Yakkala, Ranala.
    මම මොබිටෙල් රවුටර් එක ගත්තේ පාර අයිනේ තියෙන මොබිටෙල් කුඩයක් යටින්. රුපියල් තුන්දාස් ගාණක් ගියා රවුටරේට. මොබිටෙල් පෝස්ට් පේඩ් සිම් එකක් හම්බවුණා. අවුරුද්දයි මාස තුනක් විතර ඒක පාවිච්චි කළා.

    සිම් එක mobitel උනාට mobitel customer care එකට කතා කරපු හැම වෙලාවකම මේක slt line එකක් කියලා slt customer care එකේ අයෙකුට transfer කරනවා.

    දැන් මට ඒ කනෙක්ෂන් එක වැඩක් නෑ. Payment settle කරලා එකවුන්ට් එක ක්ලෝස් කරන්න ගියාම රවුටර් එක රිටර්න් කරන්නලු.

    එහෙම රවුටර් එක ආපහු දෙන්න ඕනද ඒකවුන්ට් close කරද්දි. ඒක මං සල්ලි දීලා නේ ගත්තේ.

    තව කාට හරි මෙහෙම වෙලා තියෙනවද?

    තමන් මුදල් ගෙවලා ගත්තු රවුටරයක් එහෙම කාටවත් දෙන්න ඕනද?
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,067
    1,499
    113
    ගෙවල් ලග
    ඇයි උබලා ඔච්චර බය, උබ සල්ලි දිලා ගත්තු එක ඇයි උන්ට දෙන්නෙ, මොකටද පෙමන්ට් සෙටල් කරන්නෙ,
     
    • Haha
    Reactions: Kachaya

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,884
    113
    Nugegoda
    ඔය රවුටර් එකේ ස්ටිකර් එකක් ගහල තියෙනව SLT එකේ property එකක් කියලා. ඒක දෙන්න වෙනව. අපි ගෙවපු සල්ලි ගන්න පුලුවන්ද කියල අහන්න සල්ලි ගෙවල ගත්තුරවුටර් එකක් නිසා.

    නැත්තන් නොදී ඉඳපන් මමත් රවුටර් එක ආපහු දුන්නෙනෑ 18 000 ගානක බිලක් තියෙනව ගෙවපු නැති. හේතුව දවසක් සිගනල් නැතුව ගියා මම කනෙක්ශන් එක කපල ඇති කියල හිතල රවුටර් එක ගලවල පැත්තකට දාල වෙන එකකින් internet පාවිච්චි කරා. පස්සෙ Email එකට බිල් එනව පස්සෙ බැලුවාම මුන්ගෙ සිග්නල් නැති නිසා internet යන්න බැරි මම හිතන් හිටියෙ connection කපල ආයෙ බිල හැදෙන එකක් නෑ කියල. කොහොම හරි මාස 5ක් විතර නිකං බිල ඇවිල්ල 18 000 ගානක් වෙනකල්. ආයෙ බිල ගෙවන්නෙත් නෑ රවුටර් එක දෙන්නෙත් නෑ ඕකුන්ට. දෙන්න රවුටර් එකක් නෑ මම ඒක පොලවෙ ගහල විසික්කරා. :rofl:
     

    wapw

    Well-known member
  • May 21, 2007
    624
    317
    63
    Yakkala, Ranala.
    ඔය රවුටර් එකේ ස්ටිකර් එකක් ගහල තියෙනව SLT එකේ property එකක් කියලා. ඒක දෙන්න වෙනව. අපි ගෙවපු සල්ලි ගන්න පුලුවන්ද කියල අහන්න සල්ලි ගෙවල ගත්තුරවුටර් එක

    එහෙම ස්ටිකර් එකක්වත් වෙනත් සටහනක්වත් නෑ.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,884
    113
    Nugegoda
    එහෙම ස්ටිකර් එකක්වත් වෙනත් සටහනක්වත් නෑ.
    ඔයා ඔකේ තියෙන පැකේජ් එක බිල අඩුමපැකේජ් එක්කට මාරු කරගන්න. කරල බිල නොගෙව ඉන්න. එතකොට අඩු බිලකින් ඕක ඩිස්කනෙක්ට් කරල දානවා. රවුටර් එක දෙන්න දෙයක් නෑ උන්ගෙ බොරු බයිලා. නඩු දානව කියල ලියුනුත් ආවා මට.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,884
    113
    Nugegoda
    සෑහෙන්න බුද්දිමත් ගුපියෙක් වගේ....
    මගේ ලඟ unlock routers තිබුන එතකොට අනික මම වැඩිකල් ලංකාවෙ ඉන්න කාලයක් තිබුනේ නෑ ඒ වෙනකොට. ආය වැරදිලාවත් SLT sim එකක් පාවිච්චි වෙයි කියල තමයි වැඩිපුරම පොලවෙ ගැහුවෙ. ඒ තරම් අප්පිරිය උනා.
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    මම මොබිටෙල් රවුටර් එක ගත්තේ පාර අයිනේ තියෙන මොබිටෙල් කුඩයක් යටින්. රුපියල් තුන්දාස් ගාණක් ගියා රවුටරේට. මොබිටෙල් පෝස්ට් පේඩ් සිම් එකක් හම්බවුණා. අවුරුද්දයි මාස තුනක් විතර ඒක පාවිච්චි කළා.

    සිම් එක mobitel උනාට mobitel customer care එකට කතා කරපු හැම වෙලාවකම මේක slt line එකක් කියලා slt customer care එකේ අයෙකුට transfer කරනවා.

    දැන් මට ඒ කනෙක්ෂන් එක වැඩක් නෑ. Payment settle කරලා එකවුන්ට් එක ක්ලෝස් කරන්න ගියාම රවුටර් එක රිටර්න් කරන්නලු.

    එහෙම රවුටර් එක ආපහු දෙන්න ඕනද ඒකවුන්ට් close කරද්දි. ඒක මං සල්ලි දීලා නේ ගත්තේ.

    තව කාට හරි මෙහෙම වෙලා තියෙනවද?

    තමන් මුදල් ගෙවලා ගත්තු රවුටරයක් එහෙම කාටවත් දෙන්න ඕනද?
    ඔයා ඕක Prepaid වලට මාරු කරගන්න පුළුවන් ද අහන්න අහලා බිල් එක ගෙවලා Prepaid වලට මාරු කරන්න එතකොට Router එක නොදී ඉන්න පුළුවන් නේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    33,549
    42,564
    113
    Colombo
    ඔයා ඕක Prepaid වලට මාරු කරගන්න පුළුවන් ද අහන්න අහලා බිල් එක ගෙවලා Prepaid වලට මාරු කරන්න එතකොට Router එක නොදී ඉන්න පුළුවන් නේ

    SLT ba neda ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,622
    9,583
    113
    36
    SLT ba neda ?
    මෙයා Mobitel කියලා තියෙන නිසා කිව්වේ මම Mobitel Postpaid සිම් නම් Prepaid කරලා තියෙනවා.
    Dialog Home BB එකකුත් මම Prepaid කළා හැබැයි Offer එකකින්.
     
    • Like
    Reactions: lilman

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,071
    1,336
    113
    oya router eka unlock ekak nemeine ban.. thiya gatta kiyala wadak naa..

    un salli return karanawanam deela daapan..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,120
    16,353
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    router එක උන්ගෙ එකක්. ඩිපොසිට් එකක් කියල දුන්නනම් ඒක උන්ගෙන් ඉල්ලගන්න පුලුවන්. connection එක දෙනවට තමා 3,000 ගන්නෙ. උන් router එක විකුණනව නෙමේ. prepaid ගද්දි router එකත් එක්ක දෙන්නෙ ඕන දෙයක් කරගන්න.