රවුටරේ_උස්සලා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කුඩ්ඩෙක් ලංකාබෙල් රවුටරේ උස්සලා :angry: :angry:

Router%20Huawei%20B310.png

ලංකා බෙල් වලට ගෙදර සිග්නල් මදි කම නිසා පහුගිය දවස් වල වින්දේ අපමණ දුකකි. දිනක් ජනේලය අසලින් රවුටරේ තබා බැලුවෙමි. මෙන්න බොලේ ඉන්ටර්නෙට් පට්ට ස්පීඩ් ය. ඉතින් දිගටම රවුටරේ එසේ තැබුවෙමි.

අද උදේ පාන්දර 5 ට පමණ සුපුරුදු පරිදි ඇවිදීමට ගියෙමි. කරුමෙට ජනේලය වැසීමට අමතක විය. ගෙදර පැමිණ ලැප් ටොප් එක ඔන් කලවිට කතිරයක් දිස්වුනි. පසුව රවුටරේ රිස්ටර්ට් කිරීමට ජනේලය අසලට ගිය විට රවුටරේ නැත. ජනේලයෙන් එලියටවත් වැටි ඇද්දැයි බැලීමට පාර පැත්තෙන් ගොස් බැලුවෙමි. රවුටරේ පෙනෙන්නට නොමැත.

පසුව අසල ගෙදරක සිටින පොඩි එකෙකු ඇවිත් කියනවා කවුද අංකල් කෙනෙක් ගලවන් යනවා දැක්කා කියලා. එයා පාලම ළඟ ගෙදර ඉන්න කුඩු අංකල් වගේ එක්කෙන් වගේ ලු.

වැඩේ පැහැදිලිය.
කුඩ්ඩෙක් රවුටරේ ගලවන් ගොසින්ය. හිතේ දුකින් ඔෆිස් එකට පැමිණියෙමි. දැන් කෝ රෑට ඉන්ටර්නෙට් .

දැන් ලංකාබෙල් එකට ගෙවන්න වෙයි ද රවුටරයක් ගන්න.?

Last edited:

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    අනේ මචන් ඒක උබේද???මන් හිතුවේ ඒක වැස්සට අහු වෙලා වේලෙන්න දාලා තියෙන්නේ කියලා...ඒ නිසා අරන් ගියා
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උඹලගේ මහ එකා පොනිල් ගාවට ගිහින්, අනේ සෑර් කුඩ්ඩෙක් රව්ටරේ ඉස්සුවා, දැන් සෑර්ලගේ පුකවල් social media වල ලෙවකන්න බෑ කියල කියපන්. රව්ටර් එකක් නෙමයි 7,8 ක්ම දෙයි.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹලගේ මහ එකා පොනිල් ගාවට ගිහින්, අනේ සෑර් කුඩ්ඩෙක් රව්ටරේ ඉස්සුවා, දැන් සෑර්ලගේ පුකවල් social media වල ලෙවකන්න බෑ කියල කියපන්. රව්ටර් එකක් නෙමයි 7,8 ක්ම දෙයි.

    Rep+
    සිරා කාතාව
     
    • Like
    Reactions: Yahapala_Naya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලගේ ගෙවල් වල බැම්මක්, වැටක්, අඩු ගානේ මල් පාත්තියක්වත් නැද්ද බන් ඉඩමේ මායිම් වල. ඕන එකෙක්ට ජනේලේ ගාවට ඇවිත් බඩු උස්සන් යන්න පුලුවන්ද :eek:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹලගේ ගෙවල් වල බැම්මක්, වැටක්, අඩු ගානේ මල් පාත්තියක්වත් නැද්ද බන් ඉඩමේ මායිම් වල. ඕන එකෙක්ට ජනේලේ ගාවට ඇවිත් බඩු උස්සන් යන්න පුලුවන්ද :eek:

    තියනවා බන්. ඒත් තාප්පේ ගැට්ට උඩට නැග්ගම අත දාල ගන්න පුළුවන්. :angry:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    mchb mtath signal na ubalage gedara liniyam thasim tynwanm ekaka uda piyak typan router akak aka ud tyhn signal enwa speed au wenne naama use lrnet emai
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹලගේ මහ එකා පොනිල් ගාවට ගිහින්, අනේ සෑර් කුඩ්ඩෙක් රව්ටරේ ඉස්සුවා, දැන් සෑර්ලගේ පුකවල් social media වල ලෙවකන්න බෑ කියල කියපන්. රව්ටර් එකක් නෙමයි 7,8 ක්ම දෙයි.

    උබනේ පකෝ නෙට් එකේ තොපේ අප්පොච්චගේ සහ උගේ පවුලේ උන්ගේ පුක්වල් ලේවකන්නේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තියනවා බන්. ඒත් තාප්පේ ගැට්ට උඩට නැග්ගම අත දාල ගන්න පුළුවන්. :angry:
    මොකටද බන් එහෙනං තාප්පයක් ගහල තියෙන්නේ, ඔය තාප්පේ ගලවල දාල බ්ලොක් ගල් ටික දීපන් ළමයෙකුට සෙල්ලන් ගෙයක් හදාගන්න. :rofl::rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    අපරාදෙ නේ බන්, දැන් කොහොමද උබ රෑට කඩේ යන්නෙ?:P:P
    පොනිල් හාමු ගාවට ගියානං තව එකක් දෙයි උබට :lol::lol::lol::lol::lol::lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    උබනේ පකෝ නෙට් එකේ තොපේ අප්පොච්චගේ සහ උගේ පවුලේ උන්ගේ පුක්වල් ලේවකන්නේ

    අනේ නිකන් ගොන් කතා නොකිය පල ඇන්ටියෝ යන්න. මඩ මිඩියා යුනිට් සොන්නයා. 1600යෙ බඩුව. තෝ වගේ දේශපාලන ත්‍රෙඩ් දදා කඩේ ගිහින් නෑ මම කවදාවත්. තොපි හිතන් ඉන්නේ එළකිරියේ තොපේ කාලකන්නි ආණ්ඩුවට විරුද්ධ හැම එකාම මහින්දගේ රෙද්ද පල්ලේ ඉන්නවා කියලද තොපි පොනිල්ගේ ජංගිය අස්සේ රිංගල ඉන්නවා වගේ. වලක් කපන් වැළලියන් බුරුවා.