පොතේ හැටියට ඕකෙ 5a රවුම් පින් තියෙන්න බෑ.
15a රව්ම් පින් තමයි ඇත්තෙ.
එහෙම වුනොත් ඔය සයිස් එකට මල්ටි සොකටුත් නෑ....
හරියන ප්ලග් බේස් එකක් හොයාගන්න නැතිවුනොත්, වයර් අමුණන්න වෙයිද දන්නෑ...
warrenty case enna vidihak naa, ravum pin illigal to sell. either ask the shop to change, or tell the shop and do it urself.
රවුම් පින් තියෙනව කියන්නෙ ඕක පරණ ස්ටොක්.... එහෙම වෙලත් පරණ ගාණට හම්බවුනේ නැත්තං,
දැන් මාකට් එකේ තියෙන වැඩි ගාණටමනං ගත්තෙ....
මේ වැඩේ තමයි කරන්න තියෙන්නෙ...