රවුම් පින් Vs කොටු පින්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කුකුලනි,
    Induction cooker එකක් ගත්තා. ඒකේ තියෙන්නෙ රවුම් පින්. ගෙදර ප්ලග් එකේ තියෙන්නෙ කොටු පින්. ප්ලග් ටොප් එක කපලා වෙනස් කරන්නත් බෑ වොරන්ටි කේස්.
    Mama dan mk?
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    oya muslim ewun custom eken pannala genne.. naththan lankawata rawum pin mukuth genne denne naha..
    ehema genath thawa plug eka maru kaloth warranty na kiyala tharjaneth karanawa.. consumer ekata report karapan..
    oya 13-16Amp gahana ewata mona converter gahuwath rath wenawa.. gini ganna unath puluwan..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    පරන එකක්ද බං. දැන් හතරැස්නෙ එන්නෙ. අලුත් එකක් ඉල්ලගනින්. රවුන් ඒව විකුනන්නත් බෑ හරිනං.
    parana nemei ban oya custom eken pannala labeta indiawen gena induction cooker.. philips wage branded dan ganan nisa oya jarawal thama genath dan loku labayak thiyan wikunanne..
     
    • Like
    Reactions: BLJboss

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රවුම් එක ෂෝට් වෙන්න බලනවා . පුළුවන් නම් හතරැස් එකක් ඉලාල ගන්න
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    කුකුලනි,
    Induction cooker එකක් ගත්තා. ඒකේ තියෙන්නෙ රවුම් පින්. ගෙදර ප්ලග් එකේ තියෙන්නෙ කොටු පින්. ප්ලග් ටොප් එක කපලා වෙනස් කරන්නත් බෑ වොරන්ටි කේස්.
    ඔය pulg එක්ක විකුනන්න තහනම් .. මට්ටු වුනොත් වික්ක එකාට කේස්:yes:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,607
    113
    ලොල් කඩේට ගිහින් කියපන් රවුම් පින් illegal කියලා.
    එක්කෝ මේක මාරු කරලා දෙන්න නැත්නම් අදාළ තැන් වලට කියනවා කියලා.
    ටිකක් ලොකු දඩයක් වදිනවා උන්ට
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    රවුම් විකුන්න බෑ නේ?
    පොඩ්ඩක් ගත්තු තැනට කියපන්..
    නැත්නම් 150-200ට වගේ කන්වර්ටර් එකෙක් ගනින්
     
    • Like
    Reactions: TCB Rox

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කුකුලනි,
    Induction cooker එකක් ගත්තා. ඒකේ තියෙන්නෙ රවුම් පින්. ගෙදර ප්ලග් එකේ තියෙන්නෙ කොටු පින්. ප්ලග් ටොප් එක කපලා වෙනස් කරන්නත් බෑ වොරන්ටි කේස්.
    Mama dan mk?
    kevilton eke adaper eka ganin. bala ewa aran adanna epa
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කුකුලනි,
    Induction cooker එකක් ගත්තා. ඒකේ තියෙන්නෙ රවුම් පින්. ගෙදර ප්ලග් එකේ තියෙන්නෙ කොටු පින්. ප්ලග් ටොප් එක කපලා වෙනස් කරන්නත් බෑ වොරන්ටි කේස්.
    Mama dan mk?
    මේකක් පුළුවන් නම් හොයාගනින් . සමහර කඩ වල හංගලා තියේ :)

    HTB1VkJQe.uF3KVjSZK9q6zVtXXaq.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Universal plug point ekak daganin othana biththiyata. (Rs.750/-)
    ACL vage hoda ekak ganin.
    ethakota ravum kotu ona ekak gahanna puluvan.
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Converter ekak ganin bn.

    ප.ලි: සිංහලුන්ට උයන්න ගෑසුත් නෑ ඒත් කොටු පිං හොයන්නෙ 🥴 රෙද්දේ පොලිසි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඔය වගේ ඒවා durable නෑ. මම microwave own එකට දාලා තිබ්බ (round to box) මාස කීපයකින් උණු උනා.
    kevilton nam kisima awulak mata wela ne bn, nikan chinese ewanam unu wela yanawa.
     
    • Like
    Reactions: U-tag