රවුම් රවුම් .....!

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    9yp3.jpg
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    ඕක මචන් බයික් වල සයිලන්සර් එකේ ඇතුලට එන්නේ මචන්..
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මචන් ashian hardware... කියන්නේ ආමර් විදියේ තියෙන කඩයක්ද?

    නෑ බන්. Asian එක තියෙන්නේ මහ විද්‍යාල පාරේ. ගෑස්පහ හන්දියෙන් උඩහට යන්න ඕනි.
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    gal wala pette ss mesh ganna ten ona taram tiyanawa.. telephone directory eke balapan ona taram tiyanawa cl karala price ahalama palayan
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Perforated sheet S/S

    CHECK AT WITTACHCHI HARDWARE - 0112335842 / 0112423348

    STAINLESS STEEL PERFORATED SHEET. AVAILABLE SIZE 08fT *04fT.

    SURE EKATAMA THIYANAWA.

    I have a piece (4" * 4")
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං. ඩෝසර් වලින් අයින් කරපු ලොකු ෆිල්ටර් වල ඕන තරම් තියෙනවා
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    මචං. ඩෝසර් වලින් අයින් කරපු ලොකු ෆිල්ටර් වල ඕන තරම් තියෙනවා




    ඒවා ගන්න තැනක් තියෙනවනම් කියපන් මයෙ දෙයියෝ.....!
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒවා ගන්න තැනක් තියෙනවනම් කියපන් මයෙ දෙයියෝ.....!

    මචං, ඔය ලොකු ලොරි, ටිපර්, බස් වගේ ඒව රෙපයාර් කරන ගරාජ් එකකට ගිහිල්ල බලන්න. ඕන තරම් හොයාගන්න පුළුවන්