Projector help ekak one!

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මචං උඹේ මේ ප්‍රශ්නෙ වගේම ප්‍රශ්නයක් ගැන කලින් ත්‍රෙඩ් එකක් ගියා.....
    මෙන්න මේ ත්‍රෙඩ් එක බලපං මචං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1797550

    මචන් මෙකයි සින් එක මට ඔනැ වෙලා තියෙනවා Home Theater Projector එකක් ගන්න නමුත් ගොඩාක් එවා තියෙනවා එකක් තොරාගන්න අපහසුයි. Lumix 1200 ක් කියන්නේ හොදයිද? Resolution 800x400 ඇතිද Movies බලන්න ??

    Meyoung Portable Projector 1080P 1200 Lumens 150" for Outdoor Indoor Movie Night, Support Blu-ray DVD Player, Laptops, Tablets, Smartphones and HD Games (TC80 White)

    මෙක තමයි Amozon එකේ Best Seller එක එලකිරියේ කිසිවකුත් මෙක පාවිච්චි කරනලා තියෙනවාද? please help
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    Brightness: 800 Lumens (මදි, සම්පූර්ණයෙන් අදුරු කරපු කාමරයක් නම් ලාවට ඇතිවෙයි):oo:

    Contrast Ratio: 800:1 (හොදටම මදි, කොටින්ම කිව්වොත් අජූතයි මචං :baffled:, කලර්ස් කිසිම වැඩක් නෑ. අඩුම 10000:1 වෙන්න ඕන ෆිල්ම් එකක් ටිකක් හරි තියෙන්න ඕන පාට එක්ක බලන්නනම්. අවංකවම කිව්වොත් 10000:1 ත් මදි:shocked:)

    Native Resolution 800*480 RGB (මදි,:sorry: 1920x1080p/Full HD ඕන ෆිල්ම් බලන්නනම්. නැත්නම් පික්සෙල් හෙනටම පේනව. ෆිල්ම් එක කෙසේ වෙතත් පික්සෙල් කොටු ටික තමයි බලන්න වෙන්නෙ):P
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43

    thanks machan comment ekata. youtube eke thibba reviews videos ehema baluwama meke quality eka athi wage penne. mage wall eke idan projector eka mount karana thanata 2.5m wage durak thiyenne. ganna eka therumak nadda? 1920x1080 eka out of budget bn :sorry:
     
    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    Epson EBU04 Projector

    try this...........

    Features

    Lamp Life : 200 W, 5,000 h durability, 10,000 h durability (economy mode)
    Native Resolution : WUXGA, 1920 x 1200
    Contrast Ratio : 15,000:1
    Screen Size : 30 inches - 300 inches

    i'm using this one..
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    thanks machan comment ekata. youtube eke thibba reviews videos ehema baluwama meke quality eka athi wage penne. mage wall eke idan projector eka mount karana thanata 2.5m wage durak thiyenne. ganna eka therumak nadda? 1920x1080 eka out of budget bn :sorry:

    ගානනම් වැඩී තමා බං, ඒකයි මාත් තාම නොගත්තෙ ඕක.
    ඒත් ගනන් අඩුයි කියල අරවගේ එකක් අරගත්තම ඇත්තටම වෙන්නෙ පාඩුවක් , සල්ලිත් නෑ, වැඩෙත් හරියට නෑ.
    ඒත් ඉතිං උඹට ඇති වෙයි වගේ හිතෙනවනම් ගනින්.
    කාමරේ ඉඩකඩ අඩුනම් මචං ප්‍රොජෙක්ටර් ගන්න එක තේරුමක් නෑ නේද? ටිකක් ලොකු ටිවි එකක් ගන්න එක තමා හොද.
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ගානනම් වැඩී තමා බං, ඒකයි මාත් තාම නොගත්තෙ ඕක.
    ඒත් ගනන් අඩුයි කියල අරවගේ එකක් අරගත්තම ඇත්තටම වෙන්නෙ පාඩුවක් , සල්ලිත් නෑ, වැඩෙත් හරියට නෑ.
    ඒත් ඉතිං උඹට ඇති වෙයි වගේ හිතෙනවනම් ගනින්.
    කාමරේ ඉඩකඩ අඩුනම් මචං ප්‍රොජෙක්ටර් ගන්න එක තේරුමක් නෑ නේද? ටිකක් ලොකු ටිවි එකක් ගන්න එක තමා හොද.

    32 inch tv ekak ganna eka shape wage neh :rolleyes:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    32 inch tv ekak ganna eka shape wage neh :rolleyes:
    උඹ PC එකක්නම් යූස් කරන්නෙ film බලන්න, හොද මොනිටර් එකක් ගනින්.
    මොනිටර් කැඩෙනව අඩුයි ටිවී වලට සාපේක්ෂව.
    Film බලන්න PC එකක් යූස් කරන්නෙ නැත්නම් TV එකක් ගනින්.
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    උඹ PC එකක්නම් යූස් කරන්නෙ film බලන්න, හොද මොනිටර් එකක් ගනින්.
    මොනිටර් කැඩෙනව අඩුයි ටිවී වලට සාපේක්ෂව.
    Film බලන්න PC එකක් යූස් කරන්නෙ නැත්නම් TV එකක් ගනින්.

    PC eka thiyanawa machan. vga eken wenama HDMI Cable ekak aran TV ekata denawa. bed eke idan films balanna puluwan vidiyata :rofl:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    PC eka thiyanawa machan. vga eken wenama HDMI Cable ekak aran TV ekata denawa. bed eke idan films balanna puluwan vidiyata :rofl:
    එහෙනං කමක් නෑ. ;)
    හොඳ TV එකක් ගන්න. HDMI කේබල් එකම යූස් කරන්න, VGA කේබල් යූස් කරන්න එපා.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    :yes:

    Nikai 32 Inch
    ^
    meka awulak na ne use karanna
    දැන් එන ටිවී බ්‍රෑන්ඩ් වල කොලිටි එක ගැනනම් ලොකු දෙයක් මම දන්නෙ නෑ මචං.
    ඒත් මට හිතෙන විදියට හොදට අහල තියෙන බ්‍රෑන්ඩ් එකකින්, ඒ බ්‍රෑන්ඩ් එකේ ඒජන්ට්ගෙන්ම ගන්න එක නුවණටහුරුයි කියල.

    මම අහල තියෙනව දම්රෝ එකේ ඉනොවෙක්ස් ටීවී මරු කියල.
    සැම්සුන්ග්, එල්ජී වගේ බ්‍රැන්ඩ් වල ඉන්ඩියන් එක නැතුව චයිනීස්, කොරියන් ඒවත් හොද ඇති.