ඔය ඊයේ රෑ බන්. ukrain උන් ඕක උනාම උඩ පන්න plane එකක් වැට්ටුව කියල. එත් හුඟක් උන් කිව්වේ මිස්ල් එකක් කියලAir defense නෑ යුක්‍රේන් උන්ගේ දැන්.ඔක්කොම විනාශයි.හරියට පැහැදිලි නෑ ඔතන රෑ නිසා.හෙලි වලින් බෝම්බ දාන්නෙත් ඔය විදියට තමා.

එක ඇත්ත මචන්. මුන්ට හෙන ආතල් මිනිස්සු මැරෙන එක දැකල.මිනිස්සු මැරෙනකොට ආතල් ගන්න එපා පොන්ස්.
ම්ම් ඔව් ඔව් මිසයිල් එකක් ඒ.ඔය ඊයේ රෑ බන්. ukrain උන් ඕක උනාම උඩ පන්න plane එකක් වැට්ටුව කියල. එත් හුඟක් උන් කිව්වේ මිස්ල් එකක් කියල
මයිනාට කොම්ස් ගහන්නදයුක්රේනය සෑහෙන්න උදව් කළා අපේ යුද්ධයට.
රුසියාව එක්සත් ජාතීන්ගේ අපට අහිතකර යෝජනා පරාජය කරන්න උදව් කළා.
මේ යුද්ධය මානව අපරාධයක් , ස්වාධීන රටකට ඇතුල් වෙලා මිනිස්සු මැරීම.
යුක්‍රේනේ ශක්තිමත් හමුදාව පාරේ බලන බලන තැන මිය ගොස් ඇත
B U M PView attachment 161758
මේවා පේන්නේ නෑ සමහරක් පොන්නයන්ට.යුක්රේන්ආමි එකේ උන් මැරෙද්දි අඩනවා.මේවාට හුරේ දානවා
![]()
Ayi ubata chineth lttle ekata ayuda (anti aircraft weapons & missiles) dunna kiwwama harima amarui ne? Padiya adu wenewada ?අපි ලංකාවේ නෙමේනේ ඉදියේ මෙන රටක ඉදියේ.තොපේ කලකන්නි ඇමරිකාව නෝර්වෙව්,ඉන්දියාව ද්ම්මලා තමා ආයුදයි යුද පුහුණුවයි දුන්නේ.තාමත් ඒ ltte එක පැත්තට කතා කරන්නේ කවුද?
ඌ වැරදිලා ඇවිත් හප්පනවද බන් ? තව වාහන පාරේ යනවා නේමේවනම් මහා පක වැඩ![]()

යුක්‍රේනේ ශක්තිමත් හමුදාව පාරේ බලන බලන තැන මිය ගොස් ඇත
මේක ukrainian air defense ekak.. varadilalu happune..මේවනම් මහා පක වැඩ![]()