රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද?

signshop

Well-known member
  • May 30, 2011
    12,271
    9,117
    113
    Dubai
    avatar496236_4.gif
    සිංහල ජාතියට ජය වේවා! REP++++++ Good Post
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    kennedy-john-f-via-orangejuiceblog-com.jpg


    මේ කන්දට කවදා හරි ජොන්.එෆ් කෙනඩිගේ රුවත් එන්නම ඔනේ,මොකද මෙතුමා ඇමරිකාවේ හිටපු එළකිරිම ජනාධිපති කෙනෙක්,වැරදි තිබ්බා එත් මම නම් අගය කරන ජනාධිපතිවරයෙක් :):yes:

    9++

    :yes::yes: one of the greatest us presidents
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    kennedy-john-f-via-orangejuiceblog-com.jpg


    මේ කන්දට කවදා හරි ජොන්.එෆ් කෙනඩිගේ රුවත් එන්නම ඔනේ,මොකද මෙතුමා ඇමරිකාවේ හිටපු එළකිරිම ජනාධිපති කෙනෙක්,වැරදි තිබ්බා එත් මම නම් අගය කරන ජනාධිපතිවරයෙක් :):yes:

    9++

    මේ මනුස්සයා යුද්ධෙ නවත්වන්න ගිහිල්ලා මැරුම් කෑවේ !
    සාමය ගැන කතා කරන්න ගියා ඒකයි !

    මරණය අදටත් අභිරහසක් නේ !
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    මේ මනුස්සයා යුද්ධෙ නවත්වන්න ගිහිල්ලා මැරුම් කෑවේ !
    සාමය ගැන කතා කරන්න ගියා ඒකයි !

    මරණය අදටත් අභිරහසක් නේ !

    මේ මරණය ගැන ගොඩක් තියරිස් තියනවා,මොකක් හරිද කියලා කියන්න බැ :no: එත් මරණයකට දවසකට කලින් ඩලස් වල මේ අත් පත්‍රිකාව බෙදලා තියනවා...

    447px-JFK_Wanted_Dallas_1963.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    රත්තරං;17474695 said:
    රෙප් 16+

    සෑහෙන කාලෙකින් එලකිරියේ කියවන්න වැදගත් දෙයක් වැටුනේ

    umba mage post ekkata comment karapu ekath watinawa saho!
    umba me elakiriye celebrity poraakne :D