ජෙප්පොන්ට නියමෙට ගැලපෙන බඩුවක් මේ නම්. මුගේ රසදිය එන්ජිම ඇමරිකාවට විකුණුව නේද?
Yudewwa Well-known member Oct 8, 2023 3,885 5,469 113 Apr 4, 2026 #1 ජෙප්පොන්ට නියමෙට ගැලපෙන බඩුවක් මේ නම්. මුගේ රසදිය එන්ජිම ඇමරිකාවට විකුණුව නේද? Reactions: saja
R rangana26 Well-known member Feb 21, 2013 9,669 13,413 113 Apr 4, 2026 #2 මූත් නවනිර්මාන හදනවා ඉවරයක් නෑ. මුගේ මගුල් වලට අත දුන්නේ නැති උනහම ආන්ඩුවට බැනුම් අහන්නත් වෙනවා Reactions: Yudewwa
Yudewwa Well-known member Oct 8, 2023 3,885 5,469 113 Apr 4, 2026 #3 rangana26 said: මූත් නවනිර්මාන හදනවා ඉවරයක් නෑ. මුගේ මගුල් වලට අත දුන්නේ නැති උනහම ආන්ඩුවට බැනුම් අහන්නත් වෙනවා Click to expand... නියම පිස්සු හොරෙක් මු. එකපාරක් ජර්මන් සුද්දෙක්අල්ලගෙන උගෙන් පට්ට ගැරිල්ලක් ගැරුව
rangana26 said: මූත් නවනිර්මාන හදනවා ඉවරයක් නෑ. මුගේ මගුල් වලට අත දුන්නේ නැති උනහම ආන්ඩුවට බැනුම් අහන්නත් වෙනවා Click to expand... නියම පිස්සු හොරෙක් මු. එකපාරක් ජර්මන් සුද්දෙක්අල්ලගෙන උගෙන් පට්ට ගැරිල්ලක් ගැරුව