:::: රසබර ඉංගිරීසි...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
:::: රසබර ඉංගිරීසි...::::

මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන බොහොම විනෝදජනක භාවිතාවක් පිළිබඳව...

අපේ සිංහල භාෂාවේත් මේ වගෙම රසබර අවස්ථා තියෙනවා....ඒත් ගොඩාක් දෙනෙක් ඒ දේවල් දන්නවානේ...

ඔයගොල්ලො දන්නවා ඇතිනේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන rhyme, irony, paradox, similes පිලිබඳව...English Literature කරපු අයනම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති...

ඉතින් මම අද කියන්න යන්නේ Palindrome කියන ඉංග්‍රීසි භාෂාවේ එන අවස්ථාව ගැන...

Palindrome කියන්නේ මොකක්ද....?

A palindrome is a word, phrase, number or other sequence of units that can be read the same way in either direction (the adjustment of punctuation and spaces between words is generally permitted).

ඔය තියෙන්නේ Wikipedia meaning එක...

සරලවම කියනවනම් ඕනෑම වචනයක්, වාක්‍යයක්, ඡේදයක්, අංකයක් හෝ ඕනෑම සංකේත රටාවක් මුල ඉඳන් අගටත්, අග ඉඳන් මුලටත් අපිට එකම විදියට කියවන්න පුලුවන්නම් ඒක Palindrome එකක්...


හරියට සිංහල භාෂාවේ තියෙන රතු වතුර, තාත්තා, සණස වගේ වචන....

ඉංග්‍රීසි භාෂාවේ තියෙන සරලම උදාහරණ ගත්තොත් madam, radar, dad වගේ ඒවා...

දැන් හැඳින්වීම ඉවරයි....
දැන් ඉතින් මේවා මුල ඉඳන් අගටත්, අග ඉඳන් මුලටත් කියවලා ඔයගොල්ලොත් මම වගේම පුංචි අහිංසක සතුටක් ලබන්න...



.:පිස්සු හැදෙන palindromes:.

01. Naomi, sex at noon taxes. I moan.
02. Never odd or even.
03. A man, a plan, a canal, Panama.
04. Madam, I'm Adam.
05. Sit on a potato pan, Otis.
06. Too Hot to Hoot.
07. Was it a bat I saw?
08. Some men interpret nine memos.
09. I saw desserts; I'd no lemons; alas, no melon. Distressed was I.
10. So many dynamos.
11. Are we not drawn onward, we few, drawn onward to new era?
12. Nurses run
13. "Do nine men interpret?" "Nine men," I nod.
14. Swap God for a janitor, rot in a jar of dog paws.
15. Ten animals slam in a net.
16. Natasha lived as a devil. Ah, Satan!
17. Did I, debating, Nita dating, Nita bed? I did.
18. Do geese see God?
19. Dennis and Edna sinned.
20. Cigar? Toss it in a can. It is so tragic.
21. Step on no pets.
22. No it is open on one position.
23. Live on time, emit no evil.
24. Now sir, a war is never even sir, a war is won.
25. Did Bob poop? Bob did!


Link for More palindromes....



.:මේ තියෙන්නේ තව අමුතුම ජාතියක palindromes:. [අකුරෙන් අකුර නැතුව වචනයෙන් වචනය ආපස්සට කියවන්න]


1. You can cage a swallow, can't you, but you can't swallow a cage, can you?
2. First Ladies rule the State and state the rule: ladies first.
3. Girl, bathing on Bikini, eyeing boy, sees boy eyeing bikini on bathing girl.




දැන් තමයි හොඳම උදාහරණය....මම මේ ලිපිය ලියන්න හේතු උනෙත් මේ උදාහරණයම තමයි....

මේ වචන 224 කින් සමන්විත palindromic poem එකක්...මේක රචනා කරලා තියෙන්නේ Demetri Martin කියලා American comedian කෙනෙක්...

මේ වගේ දෙයක් කරන්න කොයිතරම් කාලයක් කැප කරලා මහන්සි වෙන්න ඇතිද කියලා ඔයගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ...

මේකෙ මාතෘකාව තමයි " Dammit I’m Mad "...
ඒකත් palindrome එකක්...

කියවලම බලන්නකෝ....[අග ඉඳන් මුලට අකුරෙන් අකුර කියෙව්වමත් තියෙන්නෙ එකම poem එක තමයි...]

Dammit I’m Mad by Demetri Martin

Dammit I’m mad.
Evil is a deed as I live.
God, am I reviled? I rise, my bed on a sun, I melt.
To be not one man emanating is sad. I piss.
Alas, it is so late. Who stops to help?
Man, it is hot. I’m in it. I tell.
I am not a devil. I level “Mad Dog”.
Ah, say burning is, as a deified gulp,
In my halo of a mired rum tin.
I erase many men. Oh, to be man, a sin.
Is evil in a clam? In a trap?
No. It is open. On it I was stuck.
Rats peed on hope. Elsewhere dips a web.
Be still if I fill its ebb.
Ew, a spider… eh?
We sleep. Oh no!
Deep, stark cuts saw it in one position.
Part animal, can I live? Sin is a name.
Both, one… my names are in it.
Murder? I’m a fool.
A hymn I plug, deified as a sign in ruby ash.
A Goddam level I lived at.
On mail let it in. I’m it.
Oh, sit in ample hot spots. Oh wet!
A loss it is alas (sip). I’d assign it a name.
Name not one bottle minus an ode by me:
“Sir, I deliver. I’m a dog”
Evil is a deed as I live.
Dammit I’m mad.
"



බලලා හොඳයිද කියලා කියලා යන්නත් අමතක කරන්න එපා හොඳද.....:D:D:D


© RLR






 
Last edited:

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

හ්ම්ම්ම්...මම පණ දාගෙන ලිව්වා....ඒ උනාට කවුරුත් බලන්නේ නැහැනේ.....:oo::oo::oo:

මං තලහම තලහයි....:(:(:(:(:(



 

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    ABLE WAS I ERE I SAW ELBA..

    One of the few palindromes i can remember from what we learnt when doing O/L's...

    The above was written one the wall of the prison cell in the Elba island, in which the famous Napolian was kept in his last quarter... and ere means before at that time(old english)

    Good post bythe way... Thnaks!
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    good post! as usual! :D

    As usual....??? WOW, that's a great compliment...!!! Thanks a ton my friend...!!! :love::love::love:


    A nice thread i cud read after a long time.

    That's nice to hear that I have pleased you...!!!
    Thank you so much!!! :D:D:D


    ABLE WAS I ERE I SAW ELBA..

    One of the few palindromes i can remember from what we learnt when doing O/L's...

    The above was written one the wall of the prison cell in the Elba island, in which the famous Napolian was kept in his last quarter... and ere means before at that time(old english)

    Good post bythe way... Thnaks!

    Wow....I didn't know that much of stuff...Thanks a lot for being so informative buddy!!!

    And thanks again for your reply!!! :D:yes::D



    Thanks 4 sharing macho. Rep denna widihak na. Mama last 24 hrs wala rep deela wadilu. :(

    It's okay my friend...!!! Just a single word from you makes me so happy...!!!

    Thanks a lot!!! :D:yes::D:yes: