කතෝලිකයන්ට නෙමෙයි ඇන්ගලිකන් වලට කියල තියෙන්නෙ..
දන්නෙ නැතෙයි?
අර ගෙවල් ගානෙ ඇවිල්ල ආගම වැලදගන්න කියන්නෙ ආන්න එයාල..
කතෝලික කියන්නෙ ඒක නෙමේ ඔයාට වැරදිලා
අැන්ගිලකන් නෙවේ බන් බයිබල් කාරයෝ කියලා ඒන උන් ඒත් ඔය මොනවා කිව්වත් 3නේ ඉදන් හතරට වැටිලා. අරැන් 4 ඉදන් තුනට අැවිත්. අැත්ත පිළිකාව මොකක්ද කියලා දැන් හැමෝම දන්නවා. මු හදන්නේ ත්‍රෙඩ් දාලා කිරිය කොටවන්න

තොරොම්බල් පෙට්ටය ඔලුවෙ තියන් ආවම මනුස්සකමට පිල්ගැට්ටට ගත්තා අන්තිමට දැන් ට‍්‍රයි කරනවා පුක් ගැට්ට කඩන්න... නානාලගේ ඒ ඔටුව වික්කා අප්පා... ආයේ පයින් ගියත් ඔටුවන් පිට යන්නේ නෑ....

