රසවත් ගුණවත් Oatmeal පානයක් හදා ගමු | Cooking with GetShredded Episode 1

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
GYM POST #5 රසවත් ගුණවත් Oatmeal පානයක් හදා ගමු | Cooking with GetShredded Episode 1

ඔන්න මම තව අලුත් Video එකක් අරන් ඕගොල්ලන්ව හම්බවෙන්න ආවා මේ සතියේ .
ඕගොල්ලෝ හැමෝටම තියෙන ගැටළුවක් තමය් අපේ අගට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නේ කොහොමද කියල .

pboatshake1.jpg


අපේ අගට ගොඩක් දේවල් අවශ්යය් , ප්‍රදානම ඒවා තමි Protein , Carbohydrates , Vitamins , Calcium etc . මේවා ලබාගන්න විවිද ක්‍රම තියෙනවා.
මම මේ Video එකේ කතා කරනවා Carbohydrates /එහෙමත් නැත්තන් පිෂ්ටය කියන දේ අපේ ඇගට ලබාගන්න හොදම කාම වේලක් ගැන
ඒ තමය් OATMEAL . Oatmeal එත ඉක්මනින් ඇගට ජීරණය වෙන කෑමක්. මේක බීල පැය බාගයක් යද්දී ඇගට සුපිරි ජවයක් ලැබෙනවා
(කොපි මගින් ලැබෙන ශක්තියට වඩා වෙනස් )

ඉතින් මේ වගේ සුපිරි පානයක් සාදා ගන්න හැටි අද මන් ඕගොල්ලන්ට කියල දෙනවා !
මෙන්න Video Link eka එක , ගිහිල්ලම බලන්නකෝ

https://www.youtube.com/watch?v=d2Q_AlzcKxA

මෙන්න මගේ Youtube Channel එක , එකට ගිහිලා subscribe කරන්න මගේ අනාගතේ videos බලන්න

https://www.youtube.com/channel/UClQ8somxGzDhMwE1c7FxrSg

ගැටළු මොන හරි තියෙනවා නං Comment එකක් , Message එකක් දාල මගෙන් අහන්න , මන්
අනිවාර්යයෙන් පිළිතුරු දෙනවා



[SIZE="3"]මගේ කලින් videos

#Fat loss කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හේතු 3ක් (Cardio , Abs workouts , Dieting) -- http://youtu.be/I_kczrENb-Q

#ශරීරයේ බර අඩු කරන්නේ කොහොමද /Fat Loss කරගැනීම (Calories , Cardio Workouts , Metabolism) -- http://youtu.be/lH5bezlG1J4

#මගේ Cardio Workout එක + Weight Maintain / Fat loss කරන්න exercise -- http://youtu.be/0Pnjgk-S-ය4

#Workout එකට කලින් warmup වීමේ වැදගත්කම (Streching , Injuries) -- http://youtu.be/EvCRJ3vOP2g



මගේ Facebook පගේ එකට like එකක් දාන්න අමතක කරන්න එපා - https://www.facebook.com/GetShredd3d
මම instagram එකෙත් ඉන්නවා - @Getshreddedlanka
Youtube channel එක sub එක දාන්න - https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg
[/SI
ZE]
 
Last edited:

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    machan me drink eka breakfast/lunch or dinner wage ekak wenuwata gattata aulak nadda body fat eka adu kara ganna hadana kenekuta?? mokada mage weight eka 90kg wage dan etin udeta bath kanwata wada me wage drink ekak beela hitiya aulak ne neda?