සුපිරි Back Workout එකක් ! (Beginner Back workout # 1 )

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
සුපිරි Back Workout එකක් ! (Beginner Back workout # 1 )

සුපිරි Back Workout එකක් ! (Beginner Back workout # 1 )

back_muscles.jpg


කොහොමද කොල්ලනේ මන් ඔන්න තවත් video එකක් ගේනවා ඕගොල්ලන්ට මේ සතියේ. මන් කලින් සතියේ ඕගොල්ලන්ට ගේනවා ගෙදර ඉදන් ඇගේ බර අඩු කරගන්න පුළුවන් Exercise එකක්
( මෙන්න මෙතනින් ඒ video එක බලන්න පුළුවන් - https://youtu.be/dr3LldKEz8k)


කොහොමහරි මන් මේ සතියේ ගේනවා ඕගොල්ලන්ට Bodybuilding ගැන Video එකක් . ඇත්තටම කිව්වොත් මේ Video එක අනාගතයේ මන් release කරන Video series එකක කොටසක් විතරය් . මන් හිතුව ඉදිරි කාලය තුල Bodybuilding වලට සම්බන්ද Video වැඩියෙන් දාන්න . එන්නේ ඒ ප්‍රයන්තයේ පලවෙනි පියවර තමය මේක . මේ සතියේ Video එකේ මන් දැම්ම Back muscles වලට සුපිරි workout එකක් . මේකේ Exercise එක කරන හැටි පෙන්නවා, ඒ වගේම එක බලපාන්නේ ඇගේ කොතැනටද , ඒක කල යුතු වාර ගනනන්ත් පෙන්නනවා .

මෙතැනින්ම ගිහිල්ල බලන්නකෝ
https://youtu.be/KCSse4R62Eo


මේක වගේ අපේ ඇගේ අනිත් කොටස් වලටත් , ඒ කිව්වේ Legs , Chest , Shoulders , Arms , Six Packs (Abs ) වාගේ දේවල් වලටත් මන් Videos අනාගතයේ Release කරනවා. ඒවා සියල්ලම බලන්න ඕගොල්ලන්ට ඔනෙහ් නං මෙතනින් Subscribe එකක් දාන්න මගේ youtube එකට මෙන්න Link එක

https://www.youtube.com/channel/UClQ8somxGzDhMwE1c7FxrSg

එතකොට මම අලුත් Video එකක් දැම්ම ගමන් ඕගොල්ලන්ට ඒක බලාගන්න පුළුවන්.
[/B]


මගේ කලින් videos

#මිනිත්තු 20 න් ගෙදර ඉදන් බඩ අඩුකරගමු ! Home Workout # 1 https://youtu.be/dr3LldKEz8k

#Fat loss කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හේතු 3ක් (Cardio , Abs workouts , Dieting) -- http://youtu.be/I_kczrENb-Q

#ශරීරයේ බර අඩු කරන්නේ කොහොමද /Fat Loss කරගැනීම (Calories , Cardio Workouts , Metabolism) -- http://youtu.be/lH5bezlG1J4

#මගේ Cardio Workout එක + Weight Maintain / Fat loss කරන්න exercise -- https://youtu.be/0Pnjgk-S-y4

#Workout එකට කලින් warmup වීමේ වැදගත්කම (Streching , Injuries) -- http://youtu.be/EvCRJ3vOP2g



මගේ Facebook Page එකට like එකක් දාන්න අමතක කරන්න එපා - https://www.facebook.com/GetShredd3d
මම instagram එකෙත් ඉන්නවා - @Getshreddedlanka
Youtube channel එක sub එක දාන්න - https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg]
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ බොඩි බිල්ඩර් කෙනෙක්ද බන් :rofl:

    මේ ෆොටෝවල ගානට නම් ගන්න පිටි ගහන්න වෙනවා බන් :dull: