මිනිත්තු 20 න් ගෙදර ඉදන් බඩ අඩුකරගමු ! Home Workout # 1
කොහොමද යාලුවනේ මන් මේ සතියේ ගින්ද වගේ video එකක් ගේනවා . මෙන්න මේ Video එකේ මන් කතා කරනවා ඕගොල්ලන්ට ගෙදර ඉදන් ඕගොල්ලන්ගේ බඩ මිනිත්තු 10 ක් වගේ සුළු කාලයක් ඇතුලත අඩු කරගන්න පුළුවන් exercise එකක් ගැන . මේ මම ඉදිරිපත් කරලා තියෙන exercise එක සාමාන්‍ය පුද්ගලයන් විතරක් නෙවෙඉ ප්‍රසිද්ද ක්‍රීඩකයන් පවා කරන්න exercise වර්ගයක් . මේකට කියන්නේ HIIT කියල .
මේ Video එකේ විශේෂත්වය වන්නේ , ඕගොල්ලන්ට මේ Video එක බලන ගමන් මාත් එක්කම exercise එක කරන්න පුළුවන්. ඒ කිව්වේ මේ Video මන් සම්පූර්ණ exercise එක කරනවා . ඕගොල්ලන්ට එතකොට Video එක play වෙන්න දාල බලාගෙන මාත් එක්කම කරන්න පුළුවන්.
Exercise එක පටන් ගන්නවා මිනිත්තු 4 තප්පර 15 දී.
මේක කරන්න ඕගොල්ලන්ට ඔනෙහ් වෙන්නේ මිනිත්තු 20 ක් වගේ සුළු කාලයක් අවශ්‍ය වෙන්නේ. මේක ඕගොල්ලන්ට කරන්න ගොඩක් වෙලා ඔනෙහ් නැහැ, කිසිම උපකරණයක් ඔනෙහ් නැහැ. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ කාමරයේ ඉදන් මෙන්න මේ Exercise එක කරන්න පුළුවන්.
Link EKA
https://youtu.be/dr3LldKEz8k
මෙන්න මගේ Youtube Channel එක , එකට ගිහිලා subscribe කරන්න මගේ අනාගතේ videos බලන්න
https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg
ගැටළු මොන හරි තියෙනවා නං Comment එකක් , Message එකක් දාල මගෙන් අහන්න , මන්
අනිවාර්යයෙන් පිළිතුරු දෙනවා
මගේ කලින් videos
#Fat loss කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හේතු 3ක් (Cardio , Abs workouts , Dieting) -- http://youtu.be/I_kczrENb-Q
#ශරීරයේ බර අඩු කරන්නේ කොහොමද /Fat Loss කරගැනීම (Calories , Cardio Workouts , Metabolism) -- http://youtu.be/lH5bezlG1J4
#මගේ Cardio Workout එක + Weight Maintain / Fat loss කරන්න exercise -- http://youtu.be/0Pnjgk-S-ය4
#Workout එකට කලින් warmup වීමේ වැදගත්කම (Streching , Injuries) -- http://youtu.be/EvCRJ3vOP2g
මගේ Facebook පගේ එකට like එකක් දාන්න අමතක කරන්න එපා - https://www.facebook.com/GetShredd3d
මම instagram එකෙත් ඉන්නවා - @Getshreddedlanka
Youtube channel එක sub එක දාන්න - https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg

Last edited: