රස්නෙට පිලියමක්...

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    රස්නෙට පිලියමක්...

    මේ දවස් වල මාර විදියට රස්නයක්නෙ තියෙන්නෙ. මගේ කාමරේ වහල ටිකක් විතර පහතයි. කාමරේ ඇතුලෙ ඉන්න කොට නිකන් පෝරනුවක් අතුලෙ දාල වගේ. මේකට මොකක් හරි පිලියමක් තියෙනෙවද මචංල. හැමදාම ෆැන් දාන් ඉන්නෙ නැතුව.

    A/C හයි කරන්න කියන්න එපා එච්චර වත්කමක් මට නෑ....

    ලොකු උදව්වක් බං

     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Sheet ekata udin rigifoam danna ehema nattan, tent reddak danna 1" gap ekak thiyala sheet eka rath wenne na etakota cool
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙදර වහලේ යටින් ඇළුමිනියම් ෆොයිල් දාන්න වහලේ උඩින් මේ දවස් ටිකට පොල් අත් ටිකක් දාලා තියන්න උදේට ඒකට හොස් එකෙන් වතුර අල්ලන්න
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ගෙදර වහලේ යටින් ඇළුමිනියම් ෆොයිල් දාන්න වහලේ උඩින් මේ දවස් ටිකට පොල් අත් ටිකක් දාලා තියන්න උදේට ඒකට හොස් එකෙන් වතුර අල්ලන්න

    yes good idea :yes:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඇලුමිනියම් ෆොයිල් බොරු වැඩක් බං. ඒකෙන් එච්චර රස්නෙ අඩුවෙන්නෙ නෑ. අනික ඕක කන්න ලේන්නු, මීයො එහෙම එනව. ඒක ඊට වඩා කරදරයක්. නිතරම ඇඟ හෝද හෝද, පුලුවන් තරම් වතුර බිබී ඉන්න එක තමයි මේ දවස්වල කරන්න තියෙන්නෙ. ගෙදර ඉන්න වෙලාවට ෆෑන් එක දාගෙන ඉන්න. ඇඟ සිසිල් කරවන කෑම කන්න.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    01-500x500.jpg