රස්නෙද දාඩියද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    FB_IMG_1713723359535.jpg
     
    • Haha
    Reactions: ACHIK

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Endada කඩන්න
    ඇපෝ එපා වෙනව යකෝ නිදාගන්න ගියාම. බෙඩ්ශීට් එකම දිය වෙනව දාඩිය ගලලා මහ රෑට. නින්දක් නෑ ෆෑන් එක කීයට දැම්මත්. ජනෙලේ ඇරගෙන නිදාගන්න බයයි හොර පූසෙක් ඉන්නවා ඌ ගෙට පැනලා හතර අතට චූ කරන නිසා. අනික අපේ පූසට ඇටෑක් කරනවා ගේ ඇතුලටම ඇවිල්ලා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඇපෝ එපා වෙනව යකෝ නිදාගන්න ගියාම. බෙඩ්ශීට් එකම දිය වෙනව දාඩිය ගලලා මහ රෑට. නින්දක් නෑ ෆෑන් එක කීයට දැම්මත්. ජනෙලේ ඇරගෙන නිදාගන්න බයයි හොර පූසෙක් ඉන්නවා ඌ ගෙට පැනලා හතර අතට චූ කරන නිසා. අනික අපේ පූසට ඇටෑක් කරනවා ගේ ඇතුලටම ඇවිල්ලා.
    janeleta grill ekak set karapan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    janeleta grill ekak set karapan.
    ග්‍රිල් ගහලා බන් තියෙන්නෙ. පූසෙක්ට එන්න බැරි ග්‍රිල් නෙමෙයි. එහෙනම් ඉතින් අර කොටු කොටු තියෙන යකඩ දැලක් ගහන්න ඕන.
     
    • Wow
    Reactions: Mr Bones

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Ac එකට ගිය මාසේ බිල 26000 පැය 24ම වැඩ. 28c 29 දාලා 🥴
    මෙ මාසේ 16ගානක් ආවේ.

    ෆ්‍රිජ් එක ඔෆ් කරලා හදිසියට විතරයි දාන්නේ
    රයිස් කුකර් එක.අයින් කරලා
     
    • Sad
    Reactions: villa pro