ඒ යකුනේ ඔස්ට්‍රේලියාවෙ ඔය මෙල්බර්න්, සිඩ්නි වගේ පැති ලංකාව වගේ පට්ට රස්නෙද බන්? ෆොටෝ බැලුවම නම් තේරෙන්නේ පට්ට අව්වයි වගේ. ඇත්තටම ලංකාවටත් වඩා රස්නෙ වගේ.
දන්න උන් පොඩ්ඩක් විස්තරයක් කියපන්.
දන්න උන් පොඩ්ඩක් විස්තරයක් කියපන්.

summer ekata lankawata wada rasnei
40C walata wadi wenawa lu , dakka net eka dala thibaa
ඒ යකුනේ ඔස්ට්‍රේලියාවෙ ඔය මෙල්බර්න්, සිඩ්නි වගේ පැති ලංකාව වගේ පට්ට රස්නෙද බන්? ෆොටෝ බැලුවම නම් තේරෙන්නේ පට්ට අව්වයි වගේ. ඇත්තටම ලංකාවටත් වඩා රස්නෙ වගේ.
දන්න උන් පොඩ්ඩක් විස්තරයක් කියපන්.![]()
ai ennada?