රස්නෙයි සින්හලු

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    දැන් පාන්දර 4ට 31 Celcius .. දවල් වෙද්දි 41 ට යනවා.. ගෙදර AC එකෙන් එලියට බැස්සොත් අබසරනයි..

    උබලට කොහෙන්ද මේවා..

    කොච්චර වටින රටක්ද උබලා එකතු වෙලා ඉන්න බැරි කරේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,558
    113
    Colombo
    දැන් පාන්දර 4ට 31 Celcius .. දවල් වෙද්දි 41 ට යනවා.. ගෙදර AC එකෙන් එලියට බැස්සොත් අබසරනයි..

    උබලට කොහෙන්ද මේවා..

    කොච්චර වටින රටක්ද උබලා එකතු වෙලා ඉන්න බැරි කරේ

    අපේ රටේ වට්නාකම දැනෙන්න මෙහෙත් 41 ට යන්න වෙනව ගුපි බ්‍රෝ :(
     
    • Sad
    Reactions: Ramiel

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මම ඉන්නේ ලංකාවේ දඹුල්ල පැත්තට වෙන්න. අපිට ගෑස් නෑ දර තමා , එලවලු අපේ කොටුවෙන් සහ හුවමාරුවෙන් සතයක්වත් යන් නෑ, වතුර නල ලිදෙන් , මස් නම් දඩ මස්ම තමා , බිත්තර ගමේ කොටුවෙන්, මත්පැන් පොල් රා හෝ තෙලිජ්ජ , හැලි, කසියත් සෙට් වෙනව බොන් නෑ , ගංජා වවාගෙන ගහනවා . කරන්ට් එකයි ඉන්ටනෙට් තමා පිටින් කරන්ට් එකකටත් සොලා ගහන්න බැලුවා මේ එලකිරියේ පොස්ට් බලලා ගැස් එකට ආපිකෝ බයෝ ගෑස් එකක් ගන්න ඕනේ . එම බැලුවන කිසිම කරදරයක් නෑ . සල්ලි පොඩ්ඩක් ඕනේ අනික් කලමනා ගන්න , පැට්‍රල් ඕනේ බයික් එකට . මේ ටිකේ එලවලු ගනන් නිසා පට්ට ප්‍රොෆිට්
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැන් පාන්දර 4ට 31 Celcius .. දවල් වෙද්දි 41 ට යනවා.. ගෙදර AC එකෙන් එලියට බැස්සොත් අබසරනයි..

    උබලට කොහෙන්ද මේවා..

    කොච්චර වටින රටක්ද උබලා එකතු වෙලා ඉන්න බැරි කරේ
    උඹල 🙄

    යකෝ AC දාන තරමට පරිසරය රත් වෙනවා ....
    Thopita may june වෙනකොට current ekath නැති uවුණාම වනගත වෙන්න තමා වෙන්නේ