රස්නෙ, දාඩිය සහ ශරීර උෂ්ණත්වය ??

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
රස්නෙ, දාඩිය සහ ශරීර උෂ්ණත්වය ??

මේකයි සිඞ්හලු ප්‍රශ්නෙ... :dull: :dull:
අපි දේශප්‍රේමී අචලතාපියො විදිහට ගිනිතිබ්බත් ශරීර උෂ්ණත්වය 37C වලම පවත්වාගෙන යනවනෙ ? :dull: :dull:
ඒත් ලඞ්කාවෙ උෂ්ණත්වෙ මේ දවස් වලත් උපරිමම ඕන්නං 35 ට වගේ යනව ඇති... :dull: :dull:
උෂ්ණත්ව මානයක් නං නෑ මනින්න.. :no: :no:
ඉටිං ඇයි පරිසර උෂ්ණත්වය 35ට වගේ ගිහාමත් අපේ ඇඟේ උෂ්ණත්වෙ 37 වෙලත් අපිට රස්නෙ දැනෙන්නෙ ? :dull: :dull:
පරිසර උෂ්ණත්වෙ අඩු නිසා අපේ ඇඟේ තාපය පරිසරයට මුදාහැරෙන නිසා හරි නං අපිට 37 පනිනකංම හීතල දැනෙන්න ඕනෙ නේද ? :confused: :confused:
තේලෙල්ලෑ :no: :no: :no:
දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න :dull: :dull:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
පැටියා;18425351 said:
අපේ Sensor එක හරියට Calibrate වෙලා නෑ.

avatar419878_1.gif
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    මචං කාලගුනේ වෙනස් උනා කියල ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා සිදුවෙන වේගයේ වෙනසක් වෙන්නෙ නෑනේ.මේ දවස්වල වාතයේ ආර්ද්‍රතාව වැඩියි, අව්ව වැඩියි, කොටින්ම පරිසර උෂ්ණත්වය වැඩිකොට පරිවෘත්තීය ක්‍රියා හින්ද ඇතිවෙන තාපය පිටකරන්න අමාරුයි. පරිසරේ ආර්ද්‍රතාව අඩු, පරිසර උෂ්ණත්වය අඩු කාලවල තාපය පිටකරන්න ලේසියි. ඒ නිසා ලඞ්කාවෙ උෂ්ණත්වෙ 35C වගේ තියෙනකොට ඇඟට රස්නෙයි. වැඩිපුර දාඩිය දානවා. 20C ට බැස්සොත් සීතල දැනෙනව, දාඩිය දානවා අඩුයි.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සෝම්බි කාරයා ඒපාර මොහොකට අරාදිනවද දන්නෑ :frown:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං කාලගුනේ වෙනස් උනා කියල ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා සිදුවෙන වේගයේ වෙනසක් වෙන්නෙ නෑනේ.මේ දවස්වල වාතයේ ආර්ද්‍රතාව වැඩියි, අව්ව වැඩියි, කොටින්ම පරිසර උෂ්ණත්වය වැඩිකොට පරිවෘත්තීය ක්‍රියා හින්ද ඇතිවෙන තාපය පිටකරන්න අමාරුයි. පරිසරේ ආර්ද්‍රතාව අඩු, පරිසර උෂ්ණත්වය අඩු කාලවල තාපය පිටකරන්න ලේසියි. ඒ නිසා ලඞ්කාවෙ උෂ්ණත්වෙ 35C වගේ තියෙනකොට ඇඟට රස්නෙයි. වැඩිපුර දාඩිය දානවා. 20C ට බැස්සොත් සීතල දැනෙනව, දාඩිය දානවා අඩුයි.

    ආර්ද්‍රතාව මේ දවස්වල වැඩි නිසා අපේ ශරිරයෙන් පිට කරන තාපය උරා ගැනිමක් නේද මචං සිද්ධ වෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ සිස්ටම් එකෙන් ජෙනරේට් වෙන හීට් එක අමතක කරලනේ :dull:

    පරිවෘත්තිය ක්‍රියා නිසා ජනනය වෙන තාපය සිසිල් අද්‍රතාවය අඩු දවස්වල පිට කරන්න ලේසියි..........මේ වගේ උණුසුම් අද්‍රතාවය වැඩි දවස්වලට අමාරුයි :baffled:

    කූලින් සිස්ටම් එකේ ලෝඩ් එක වැඩි වෙන අමාරුව තමයි මේ දවස් වල තියෙන්නේ :dull:

    දන්න හැටියට කිව්වේ ඈ :dull: