රස්නෙ, දාඩිය සහ ශරීර උෂ්ණත්වය ??
මේකයි සිඞ්හලු ප්‍රශ්නෙ...

අපි දේශප්‍රේමී අචලතාපියො විදිහට ගිනිතිබ්බත් ශරීර උෂ්ණත්වය 37C වලම පවත්වාගෙන යනවනෙ ?

ඒත් ලඞ්කාවෙ උෂ්ණත්වෙ මේ දවස් වලත් උපරිමම ඕන්නං 35 ට වගේ යනව ඇති...

උෂ්ණත්ව මානයක් නං නෑ මනින්න..

ඉටිං ඇයි පරිසර උෂ්ණත්වය 35ට වගේ ගිහාමත් අපේ ඇඟේ උෂ්ණත්වෙ 37 වෙලත් අපිට රස්නෙ දැනෙන්නෙ ?

පරිසර උෂ්ණත්වෙ අඩු නිසා අපේ ඇඟේ තාපය පරිසරයට මුදාහැරෙන නිසා හරි නං අපිට 37 පනිනකංම හීතල දැනෙන්න ඕනෙ නේද ?

තේලෙල්ලෑ

දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න