දන්නෙ නෑFoil eka genada kiyanne?
පූස් හින්ද මීයො නෑEwa meeyo kanawa.. danna epa
Rat guard ගහන්න ඕනේEwa meeyo kanawa.. danna epa
හැමදාම මිදුලේ මැක් ෆොයිල් කෑලි තියෙනවා. ඒවා දාපු එක මම කරපු මෝඩම වැඩක්මැක් ෆොයිල් ගූ ගොඩවල් දාන්න එපා මීයෝන්ට ලේන්නුන්ගේ ප්‍රියතම මැට්‍රීරියල් එකක් ඔක.
මම දැම්මේ DSI rubber ෂීට් එකක්....හැමදාම මිදුලේ මැක් ෆොයිල් කෑලි තියෙනවා. ඒවා දාපු එක මම කරපු මෝඩම වැඩක්
මොකක්ද ඒක ? ස්පොන්ජ් වගේ එකක් ද?මම දැම්මේ DSI rubber ෂීට් එකක්....
Google DSI Rubber roofing sheetමොකක්ද ඒක ? ස්පොන්ජ් වගේ එකක් ද?
meka danawa nm uba layer dekak maddden meka danna one. kotinma gattot meeyanta ringanna bari wenna.
![]()
Double Side Reflective Foil (Foil Insulation)
බොරු වැඩ කරන්න එපා. ඔක මැදි කරන්න වෙන්නෙ ෆ්ලයි වුඩ් දාලනේ එක්කෝ ඇස්බස් සීට් ඒක ප්‍රැක්ටිකල් නැහැ. ලේන්නු කියන්නේ මහ ජරාම සතෙක් ඌ වහලේ ලීය කනවා ඉතින් ඔක කන එක ගැන කවර කතාද? වහලේ අනිවා ලෝබ නොවී රැට් ගාර්ඩ් එක ගහන්න ඔන අනික පිලි වලට කොල වැටෙනවට ගාර්ඩ් එක දාන්න ඔන.meka danawa nm uba layer dekak maddden meka danna one. kotinma gattot meeyanta ringanna bari wenna.
ehma itn gahaddi wiyadam wadi wenwa.
එහෙම එකක් නෑ, වහලේ ශීට් එකට ලන් වෙන්න පාරල අස්සෙන් දාලා මම ගහලා තියෙන්නෙ, වහලේ උසත් නෑ, රස්නෙ එන්නෙම නැති තරම්meka danawa nm uba layer dekak maddden meka danna one. kotinma gattot meeyanta ringanna bari wenna.
ehma itn gahaddi wiyadam wadi wenwa.