රස්නෙ නැතිවෙන්න සිවිලිමට දාන ශීට් වල නම මොකද්ද

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    මංදා බං සිවිලින් නං සේරම රස්නෙයි දාපුවාම ලී සිවිලිං ඇරුනාම. අර ෆිනිෂින් වහල එක්ක ලී වගේ දැම්මොත් අවුලක් නැතිව ඇති.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113

    foil.jpg



    Double Side Reflective Foil (Foil Insulation)​

     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,565
    3,167
    113
    Mcfoil, ටිකක් ගනකම් එකක් දාපන්. 50 මීටර් 20000ක් උනා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    මැක් ෆොයිල් ගූ ගොඩවල් දාන්න එපා මීයෝන්ට ලේන්නුන්ගේ ප්‍රියතම මැට්‍රීරියල් එකක් ඔක. ස්ලැබ් ගෙයක් නම් උඩට වහලක් ගහපන් වෝටර් ෆෘෆ් කරපන් අන්තිමේ ඒසී කරපන්. වහලක් නම් වහලේ උස්සල ගහපන් අර එල්ලන අඩුකුලේ සිලිම නැතිව ෆිනිසින් වහලේ ගහන සීට් දාපන්. ප්ලාස්ටික් ගූ සිවිලම නම් දාන්න එපා. ලන්කාවේ දැන් හැම ගෙයකටම එසී ඔන මොනා කලත් රස්නේ අඩු කරන්න බෑ. ෆැන් දාල වැඩැක් නෑ පරිසරය හීට් උනාම. හොදම දේ ඔෆ් ග්‍රිඩ් හෝ ග්‍රිඩ් ටයි සිස්ටම් එකක් දාල එසී 7/24 ඔන් එකේ තියෙන එක. මම කරන්නේ එහෙම 😍
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැක් ෆොයිල් ගූ ගොඩවල් දාන්න එපා මීයෝන්ට ලේන්නුන්ගේ ප්‍රියතම මැට්‍රීරියල් එකක් ඔක.
    හැමදාම මිදුලේ මැක් ෆොයිල් කෑලි තියෙනවා. ඒවා දාපු එක මම කරපු මෝඩම වැඩක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,623
    25,974
    113
    හැමදාම මිදුලේ මැක් ෆොයිල් කෑලි තියෙනවා. ඒවා දාපු එක මම කරපු මෝඩම වැඩක්
    මම දැම්මේ DSI rubber ෂීට් එකක්....
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    meka danawa nm uba layer dekak maddden meka danna one. kotinma gattot meeyanta ringanna bari wenna.
    ehma itn gahaddi wiyadam wadi wenwa.
    බොරු වැඩ කරන්න එපා. ඔක මැදි කරන්න වෙන්නෙ ෆ්ලයි වුඩ් දාලනේ එක්කෝ ඇස්බස් සීට් ඒක ප්‍රැක්ටිකල් නැහැ. ලේන්නු කියන්නේ මහ ජරාම සතෙක් ඌ වහලේ ලීය කනවා ඉතින් ඔක කන එක ගැන කවර කතාද? වහලේ අනිවා ලෝබ නොවී රැට් ගාර්ඩ් එක ගහන්න ඔන අනික පිලි වලට කොල වැටෙනවට ගාර්ඩ් එක දාන්න ඔන.



    04455e92-f066-4d82-9d27-73a6b2a31410.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    meka danawa nm uba layer dekak maddden meka danna one. kotinma gattot meeyanta ringanna bari wenna.
    ehma itn gahaddi wiyadam wadi wenwa.
    එහෙම එකක් නෑ, වහලේ ශීට් එකට ලන් වෙන්න පාරල අස්සෙන් දාලා මම ගහලා තියෙන්නෙ, වහලේ උසත් නෑ, රස්නෙ එන්නෙම නැති තරම්