රස්සාවක් නැති එක මොකක්ද අහුවල් එක නැති එවුනුත් ඔය බැදල සෝක් එකට ඉන්නෙ..
puluwan.. kanna denna , andum, saha anek sama dewal walata wiyadam karanna puluwan hakiyawak thiyanawa nam.. ganiyek ganna puluwann. hukanna witharak ganu ganna hithan innawa nam.. padui. hukanna badu gahapan..
tho meegamuwe neda inne.
threewheel ekak hire karapan.
badu pot deka thunak alla ganin.
dawasata 6k 7k sure![]()
රස්සාවක් කරන්ඩ බෑ කිව්වෙ හේතුවක් ඇතුව බං...
ත්රීවිල් එලවන්ඩ බෑ. ඔලුව කචල්
ගෙදරනං ඕන වැඩක් කලෑකි..

ගැනියෙක් ගන්න රස්සාවක් ඕනා නැ. හැබැයි ගැනි තියාගන්න නම් රස්සාවක් ඕනා.
අපේ අම්මනං කියන්නෙ රස්සාවක් කරන්නෙ නැති හින්ද කාවවත් හොයන්ඩ විදියක් නෑ කියල![]()
Ammath Sahennama Upset eke Aththe, Paw ban, Ba ba Kiya kiya Inne nathuwa Mokak Hari karanna Patan Ganin. Nikan Kaala Bila Marila Yanawata wada Hodai mokak hari karala Fail unath, Podi hari experince ekak Ganna Puluwan. Molayak, Athapaya 4 hodata Tiyenawanan Karanna dewal One tharan me loke. Mata Ba Mata ba, Kiwwoth Ekama Thamai Marenakanma Kiyanna Wenne,. Eka Bari kama Nemei Tiyena Kammali Kummahi Kama.
