රස්සාවක් නැතුව

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    පුලුවන් සල්ලි තියෙන එකියක් හොයා ගනින්..එතකොට ඔකෙ නෙ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    puluwan.. kanna denna , andum, saha anek sama dewal walata wiyadam karanna puluwan hakiyawak thiyanawa nam.. ganiyek ganna puluwann. hukanna witharak ganu ganna hithan innawa nam.. padui. hukanna badu gahapan..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රස්සාවක් නැති එක මොකක්ද අහුවල් එක නැති එවුනුත් ඔය බැදල සෝක් එකට ඉන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    රස්සාවක් නැති එක මොකක්ද අහුවල් එක නැති එවුනුත් ඔය බැදල සෝක් එකට ඉන්නෙ..

    අඩේ මට කාවවත් සෙට් වෙන්නෙ නෑනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    puluwan.. kanna denna , andum, saha anek sama dewal walata wiyadam karanna puluwan hakiyawak thiyanawa nam.. ganiyek ganna puluwann. hukanna witharak ganu ganna hithan innawa nam.. padui. hukanna badu gahapan..

    එකට ආදරෙන් ඉන්ඩ කෙනෙක් හෙව්වෙ..
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    tho meegamuwe neda inne.
    threewheel ekak hire karapan.
    badu pot deka thunak alla ganin.
    dawasata 6k 7k sure :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    tho meegamuwe neda inne.
    threewheel ekak hire karapan.
    badu pot deka thunak alla ganin.
    dawasata 6k 7k sure :yes:

    රස්සාවක් කරන්ඩ බෑ කිව්වෙ හේතුවක් ඇතුව බං...
    ත්‍රීවිල් එලවන්ඩ බෑ. ඔලුව කචල්
    ගෙදරනං ඕන වැඩක් කලෑකි..
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    රස්සාවක් කරන්ඩ බෑ කිව්වෙ හේතුවක් ඇතුව බං...
    ත්‍රීවිල් එලවන්ඩ බෑ. ඔලුව කචල්
    ගෙදරනං ඕන වැඩක් කලෑකි..

    agoraphobia da? :confused:

    ehenam isso kotuwak dapan.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ගැනියෙක් ගන්න රස්සාවක් ඕනේ නැ බන්
    උබට රස්සාවක් කරන්න බැරි නම් මොකක් හරි පොඩි බ්ස්නස් එකක් කරපන් ..
    මොනා හරි බඩු ටිකක් හරි රෙන්ට් කරපන්
    පොඩි කඩයක් දාගෙන සිල්ලර හරි විකුනපන්

    ගැනියෙක් අල්ලන රස්සාවක් ඕනේ නැ පිරිමි කම තමයි ඕනේ
    බය නැතුව උත්සහ කරල බලපන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අපේ අම්මනං කියන්නෙ රස්සාවක් කරන්නෙ නැති හින්ද කාවවත් හොයන්ඩ විදියක් නෑ කියල :sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    අපේ අම්මනං කියන්නෙ රස්සාවක් කරන්නෙ නැති හින්ද කාවවත් හොයන්ඩ විදියක් නෑ කියල :sorry:

    Ammath Sahennama Upset eke Aththe, Paw ban, Ba ba Kiya kiya Inne nathuwa Mokak Hari karanna Patan Ganin. Nikan Kaala Bila Marila Yanawata wada Hodai mokak hari karala Fail unath, Podi hari experince ekak Ganna Puluwan. Molayak, Athapaya 4 hodata Tiyenawanan Karanna dewal One tharan me loke.
    Mata Ba Mata ba, Kiwwoth Ekama Thamai Marenakanma Kiyanna Wenne,. Eka Bari kama Nemei Tiyena Kammali Kummahi Kama.
     
    Last edited:

    ah aiya busiiness saruda? :)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මානසික ලෙඩ්ඩුන්ට මොන ගෑනුද?
    උඹේ පව් කාරකමට උබ යම් යම් දුර්වලතා, ලෙඩ රෝග එක්ක ඉපදුනා...උබ තනියම පව් ගෙවපන් ගෑණියෙක්ටත් පටවන් නැතුව..:)