අනුර කුමාර මොකක්ද කරපු ජොබ් ඵක?
![]()

ඔව්. සල්ලි තියන් පිනට කාපු එක අවුලක් නෑ. උබ දැන් හොද එකා වගේ එන එන එක නුලේ ඔබන්න ඕන හරිද?අඩෝ වත්කම් දානවනම් හැමෝගෙම දාන්න ඕනෙ.ජෙප්පන්ගෙ විතරක් දාන්නෙ ඇයි ?? අනිත් උන් සාදාරනව හොයපුවද තියෙන්නෙ ??![]()
රස්සාවක් කොහෙද නොකරේ පෝන්නයෝ අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ
බැදපු ගෑනි කොටි ගාන්නක් දෑවැද්ද දෙන්න ඇති
අර අනුන්ගෙන් ඉල්ලගෙන ඇදලා කාලා ඉන්න වසනතයාටත් මුට වඩා සල්ලි තියෙනවා නේ![]()

හොරකම් කරපුවා ඇත්තේ පිනට කන ජෙප්පෝ ගාවඅනිවා.හොරකම් කරපුවා නම් වෙන්න බෑ![]()
හොරකම් කරපුවා ඇත්තේ පිනට කන ජෙප්පෝ ගාව
වාහනෙට පෙට්රල් ගහන්න සල්ලි නැහැ යාළුවෝ පෙට්රල් ගහන්නේ කියපු එකා වත්කම් ප්රකාශනය දෙනකොට කොටි 27 ක් වත්කම
මාසෙට ලක්ෂ ගාණක් ආදායම
තොපි වගේ මොඩයෝ තවමත් කඩේ යනවා උන් හොදට හම්බ කරනවා![]()

රාජපක්සලාගෙ ස්ටෙජ් වල මුදලට කතා පවත්වා ගුන ගායනා කිරීම! ඉට කලින් චන්ද්රිකාගෙ සාරි වර්නනා කිරීම!අනුර කුමාර මොකක්ද කරපු ජොබ් ඵක?
![]()
ජෙප්පන්ඩේට සි ආච්චිලා නැහැ ශාන්ත අයියාලා ඉන්නවා නේඅනිවා මචන්.ජෙප්පන්ට ඩේසි ආච්චිල නෑනෙ.හොරාට හම්බ කරපුව![]()
ජෙප්පන්ඩේට සි ආච්චිලා නැහැ ශාන්ත අයියාලා ඉන්නවා නේ![]()

iPhone මොනවා ද බන් අරුට ජොකත් නිකන් දීලා තියෙන එකේiphone පිනට දෙන පිටකොටුවෙ නානලත් ඉන්නව![]()