රස්සාවක් නොකරපු ජෙප්පෙක්ගෙ වත්කම්..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,259
    17,205
    113
    අනුර කුමාර මොකක්ද කරපු ජොබ් ඵක?

    KXN84GN.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,771
    113
    Colombo
    අනුර කුමාර මොකක්ද කරපු ජොබ් ඵක?

    KXN84GN.png

    UNP එකෙයි, පුතානෝ ගෙ ඒවයි, හාමුගෙ ඒවයි, පෝට්ටුවෙ ඒවයි මේක වගේම දාපන්කො අපිටත් බලන්න.ජෙප්පන්ගෙ ඒව විතරක් දාන්නෙ ඇයි ??
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,771
    113
    Colombo
    @erozan උබ මොකෙක්ද බන්, මේ නූල දාපු කවලමා තමයි නියම කඩේ කරන්නෙ 😆😆

    අඩෝ වත්කම් දානවනම් හැමෝගෙම දාන්න ඕනෙ.ජෙප්පන්ගෙ විතරක් දාන්නෙ ඇයි ?? අනිත් උන් සාදාරනව හොයපුවද තියෙන්නෙ ?? :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,183
    113
    දෙහිවල
    අඩෝ වත්කම් දානවනම් හැමෝගෙම දාන්න ඕනෙ.ජෙප්පන්ගෙ විතරක් දාන්නෙ ඇයි ?? අනිත් උන් සාදාරනව හොයපුවද තියෙන්නෙ ?? :lol:
    ඔව්. සල්ලි තියන් පිනට කාපු එක අවුලක් නෑ. උබ දැන් හොද එකා වගේ එන එන එක නුලේ ඔබන්න ඕන හරිද?
    පරම්පරා සල්ලි කුලක කරන්න බෑ
     
    • Haha
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ

    රස්සාවක් කොහෙද නොකරේ පෝන්නයෝ අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ
    බැදපු ගෑනි කොටි ගාන්නක් දෑවැද්ද දෙන්න ඇති😂

    අර අනුන්ගෙන් ඉල්ලගෙන ඇදලා කාලා ඉන්න වසනතයාටත් මුට වඩා සල්ලි තියෙනවා නේ😂
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,771
    113
    Colombo
    රස්සාවක් කොහෙද නොකරේ පෝන්නයෝ අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ
    බැදපු ගෑනි කොටි ගාන්නක් දෑවැද්ද දෙන්න ඇති😂

    අර අනුන්ගෙන් ඉල්ලගෙන ඇදලා කාලා ඉන්න වසනතයාටත් මුට වඩා සල්ලි තියෙනවා නේ😂

    අනිවා.හොරකම් කරපුවා නම් වෙන්න බෑ :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    අනිවා.හොරකම් කරපුවා නම් වෙන්න බෑ :yes:
    හොරකම් කරපුවා ඇත්තේ පිනට කන ජෙප්පෝ ගාව

    වාහනෙට පෙට්‍රල් ගහන්න සල්ලි නැහැ යාළුවෝ පෙට්‍රල් ගහන්නේ කියපු එකා වත්කම් ප්‍රකාශනය දෙනකොට කොටි 27 ක් වත්කම😂

    මාසෙට ලක්ෂ ගාණක් ආදායම

    තොපි වගේ මොඩයෝ තවමත් කඩේ යනවා උන් හොදට හම්බ කරනවා😂😂
     
    • Like
    Reactions: Deleted and JBLs

    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,771
    113
    Colombo
    හොරකම් කරපුවා ඇත්තේ පිනට කන ජෙප්පෝ ගාව

    වාහනෙට පෙට්‍රල් ගහන්න සල්ලි නැහැ යාළුවෝ පෙට්‍රල් ගහන්නේ කියපු එකා වත්කම් ප්‍රකාශනය දෙනකොට කොටි 27 ක් වත්කම😂

    මාසෙට ලක්ෂ ගාණක් ආදායම

    තොපි වගේ මොඩයෝ තවමත් කඩේ යනවා උන් හොදට හම්බ කරනවා😂😂

    අනිවා මචන්.ජෙප්පන්ට ඩේසි ආච්චිල නෑනෙ.හොරාට හම්බ කරපුව :yes:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    අනුර කුමාර මොකක්ද කරපු ජොබ් ඵක?

    KXN84GN.png
    රාජපක්සලාගෙ ස්ටෙජ් වල මුදලට කතා පවත්වා ගුන ගායනා කිරීම! ඉට කලින් චන්ද්‍රිකාගෙ සාරි වර්නනා කිරීම!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    අනිවා මචන්.ජෙප්පන්ට ඩේසි ආච්චිල නෑනෙ.හොරාට හම්බ කරපුව :yes:
    ජෙප්පන්ඩේට සි ආච්චිලා නැහැ ශාන්ත අයියාලා ඉන්නවා නේ😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,098
    54,771
    113
    Colombo
    ජෙප්පන්ඩේට සි ආච්චිලා නැහැ ශාන්ත අයියාලා ඉන්නවා නේ😂

    iphone පිනට දෙන පිටකොටුවෙ නානලත් ඉන්නව :yes: